කාදිනල්ට වාර්තාවෙ තියන දේ කිව්වම දවසින් ආතල් ඉවරයිනේ... ඊට වඩා දවස් ගානේ සැකය වටේටම කරකව කව ඇදගෙන යන ඒකනේ වටින්නේ. එතකොට රට ගිනි තියන්නෙ නෑ එයා. හරි මේකේ ඉන්න එකෙක් කිව්වා වගේම එහෙම කියලා රට ගිනි තියයිලු, කල බොල් වැඩි වෙලා මිනී මැරෙයිලු? කව්ද බං එහෙම කරන්නේ? එහෙම කරන්න ඉන්නේ?😂... "මාලු මාමා...