වමෙන් පලයන්, කඩි කුලප්පුවට තමා දකුන තියෙන්නෙ (ලංකාවෙ).
ඔයිට වඩා ප්‍රශ්නයක් ඕයි සරුංගල් යවන එක, අද කේස් 2ක් දැක්කා. එකේගෙ වාහනේ ලනුව පැටලුනා, ඌ බ්‍රේක් ගහන් වමට අයින් කලා. අනිත් එකා මගේ පස්සෙන් ආවේ, උගෙ එක උඩට සරුංගලේ බෑවා. හොඳ වෙලාවට මම පාගන් ගියේ, නැත්තන් මගේ එක ට තමා සරුංගලේ පැටලෙන්නෙ.