1. Keshan94

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    ඕකුන්ට කොහොමත් හෙට ඕස්ට්‍රේලියන් උන්ට වඩා ground pressure එක වැඩියි, බලමු බලමු :rolleyes:
  2. Keshan94

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    කොහොමද 55 කට විතර ඔක්කොම අවුට් උනොත් :lol: 😁
  3. Keshan94

    11.11 & black friday offers 2023

    Air Blower එකක් දැම්ම 😁
  4. Keshan94

    Virat Kholi Prediction 2012

    අනික ඒ කාලේ පිචස් ගොඩක් low scoring ඒවා 300 ඒවා වදින්නේත් ගොඩක් අඩුවෙන් එහෙම බැලුවම මූ අලි ෆ්ලැට් ට්‍රැක් එකෙක් සචින් ලගින්වත් තියන්න බැහැ
  5. Keshan94

    RTX 4060 8GB vs RTX 3060 12GB

    කිසි අවුලක් නැහැ බන් ඕක ඇති තව අවුරුදු දෙක තුනකට :rolleyes:
  6. Keshan94

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    හුටා ඔසී එවුන් කයිද මන්ද :baffled:
  7. Keshan94

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    මුට වරෙන්තුවක් දාල තියෙන්නේ අවා ගමන් අල්ලනවා ලංකාවේදී :lol: :rofl:
  8. Keshan94

    RTX 4060 8GB vs RTX 3060 12GB

    RTX 4060 8GB ප්‍රොසා පරණයි නම් bottleneck වෙන්න බලයි
  9. Keshan94

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    එහෙනං කොල්ලෝ අපි ගියා
  10. Keshan94

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    විලියම්සම් කලබල උනානේ ඌ අඩුම ඕවර් 40 වෙනකම් වත් හිටිය නම් මරු ගේමක් බලාගන්න තිබ්බ දැන් ඉතින් ඉන්දියන් උන් දිනලා ඉවරයි :dull:
  11. Keshan94

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    :baffled:
  12. Keshan94

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    ෆුක් :rolleyes2:
  13. Keshan94

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    කෝලිය තමා ඉන්ද්යන් උන්ගේ මොමෙන්ටම් එක කෑවේ 450+ ගහන්න තිබ්බ චාන්ස් එකක් :lol: :lol: :lol: :lol:
  14. Keshan94

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    :lol:
  15. Keshan94

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    අඩෝ අම්මෝ අහහහාහැහ්හැහැහැ :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
  16. Keshan94

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    බෝලයක් හරි මාරු කරයි :lol: :rofl:
  17. Keshan94

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    එක ටීම් එකක බොඩි language එක බලපන් මැච් එක කියවන්න පුළුවන් ;)

    No contents