1. Keshan94

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    කට වහපන් :angry:
  2. Keshan94

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    ඉන්දියන් උන් දිනිනවා ;)
  3. Keshan94

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    අඩෝ අඩෝ :shocked::shocked::shocked::shocked:
  4. Keshan94

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    සචින්ගේ අර පොඩි ළමයිගේ සින් එකට නේද ඇවිල්ල තියෙන්නේ :rolleyes:
  5. Keshan94

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    ඔව් නේ සවුදි උන් ගන්න සින් එකක් තමා තිබ්බේ
  6. Keshan94

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    බෙකමත් IPL ටීම් එකකට කෙල හලනවද මන්ද :growl: :growl: :growl: :growl:
  7. Keshan94

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    කෝලිය ටීම් එකම ස්ලෝව් කරා 100 ක් වෙනුවෙන් මේක ටනින් පොයින්ට් එකක් වෙන්න පුළුවන් මැච් එකේ :angry::P
  8. Keshan94

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    450+ loading :baffled:
  9. Keshan94

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    අවසානෙදි එන්න පුළුවන් මට මතක විදියට
  10. Keshan94

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    කර්මය :lol:
  11. Keshan94

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    :lol:
  12. Keshan94

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    දැන් ඉතින් මුන් ටික කෙලින්ම ෆයිනල් :cry:
  13. Keshan94

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    ඉස්සර හොර කරේ පෙන්නේ නැති වෙන්න දැන් එළිපිටම කරනවා :lol:
  14. Keshan94

    🏏 ICC Cricket World Cup 2023 : Predictions Game 🏏

    🏏 46th Match [1st Semi-Final] India 🇮🇳 vs New Zealand 🇳🇿 Winner: India 🇮🇳 POM: Virat 😝 Participant No: 28 ———————————————— 🏏 47th Match [2nd Semi-Final] Australia 🇦🇺 vs South Africa 🇿🇦 Winner: Australia 🇦🇺 POM: Maxwell Participant No: 28
  15. Keshan94

    මැච් බැලුවට කමක් නෑ ඇගිලි ගහන්න බෑ🖕

    trademark laws ගැන ගොඩක් උන් දැනුවත් නැහැ ලංකාවේ එහෙනම් ඔය නීති වෙනස් වෙන්න ඕනේ මගේ මතය අනුව රටක නමක් පවුද්ගලික ඒවාට දාන්න බැරිවෙන්න වෙන රටවල එහෙම බැහැ නේද ? ෂුවර් නැහැ හැබැයි
  16. Keshan94

    මැච් බැලුවට කමක් නෑ ඇගිලි ගහන්න බෑ🖕

    එතකොට ඔය නම් කරපු ඒවා රාජ්‍ය ගෑවිලාවත් නැද්ද ? :unsure:
  17. Keshan94

    මැච් බැලුවට කමක් නෑ ඇගිලි ගහන්න බෑ🖕

    Sri Lanka කියන වචනය කොහොමද private company එකක logo trademark එකක් විදියට use කරන්නේ ?????
  18. Keshan94

    Shashi Kaluarachchi

    පින් කැපා මොකද මේ ගෑනියෙක් වගේ ඇදගෙන :frown:
  19. Keshan94

    11.11 & black friday offers 2023

    තැන්ක්ස් මචං මාත් බැලුවා මෙච්චර අඩුවට දෙන්නේ මොකෝ කියලා.. පොඩි පොඩි ගැජට් ටිකක්වත් දානවා එහෙනං :dull:

    No contents