පොතක් පත්තරයක් කියෙව්වා නම් සාමාන්‍ය දැනීම නිකන්ම එනවා. නමුත් දැන් ගොඩක් උන් library එකකට වත් යන්නේ නැහැ නේ. :nerd:
අනික බන්, ඔය වගේ 2 කේ පන්තියේ එව්වා අද කාලෙට වැඩක් නැහැ.;) සටපට ගාල කඩ්ඩ පුළුවන් නම් ඕනේ ජොබ් එකකට apply කරද්දී 50% වගේ marks ලැබෙනවා;). අයේ ඉතින් මොනවද :rolleyes: