මචන් මම පොඩි කාලේ ඉදන්ම පට්ට ආසයි ක්‍රිකට් බලන්න, ඒත් දැන් ප්ලේයර්ස් ලගේ නම වත් මතක හිටින්නේ නැහැ නේ බන්. අනික දැන් ගේම් එක ඉස්සර වගේ ටෆ් නැහැ වගේ , වන් ඩේ උනත් දැන් තියෙන්නෙම ඩේ ඇන්ඩ් නයිට් නේ , දාඩිය පෙරාගෙන ගහන්නේම නැහැ නේ දැන්.
මම වයසක නිසා ඉන්ට්‍රෙස්ට් එක නැති වෙලාද බන් ?