මට certificate එක ඕන බන් මොනා හරි කලා කියලා පෙන්නන්න.බලන එකා ඕක ඇතුලේ මොනාද තිබ්බේ කියලා බලන්නේ නෑනේ it course එකක් කලා කියලනේ දාන්නේ.self study කරන්න කම්මැලිත් එක්ක බන්.
මේවා පුලුවන් බන්.A/L it theory පුලුවන්.දැන් නම් මතක නෑ ඇත්තටම පාවිච්චි උනේම නෑ.html වලින් නම් web page එකක් එහෙම ගහලා තියනව...