1. H

    රාජ්‍ය ආයතන වල තඩි වායු සමීකරණ යන්තර

    ඒ ඇවිල්ලා සමස්තයටම කරන්න කියන ලොකු සංකල්පයක්නේ. ඔයාගෙන් මම අහන්නේ රජයේ වේවා පුද්ගලික අංශෙ වේවා AC නැතුව තාක්ෂණයෙන් වැඩකරන විදිහ. මොකද digitalize කරත් ඒකටත් විදුලිය ඕන වෙනවනේ.
  2. H

    රාජ්‍ය ආයතන වල තඩි වායු සමීකරණ යන්තර

    ඔයා යෝජනා කරන එක කියන්න.
  3. H

    රාජ්‍ය ආයතන වල තඩි වායු සමීකරණ යන්තර

    ඒක ඔයා හිතන තරම් ලේසි නෑ. රාජ්‍ය පුද්ගලික දෙපැත්තෙම ඕක තියෙනවා. ඒ මොනම ආයතනයක ACහෝ නැතුව ඉන්න බැරි තත්ත්වයක් තියෙනවා නම් ඒකෙන් සේවකයා කලන්තේ දාලා වැ‍ටුනොත් සමාගම/සේව්‍යයා ලොකු අමාරුවක.
  4. H

    රාජ්‍ය ආයතන වල තඩි වායු සමීකරණ යන්තර

    රජයේ පුද්ගලික අංශෙ කියලා නෑ කොළඹ උඩහට වෙන්න තියෙන කාර්යාල වල ඒ හදලා තියෙන විදිහට ACනැතුව ඉන්න අමාරුයි. Green building සංකල්පය තාම ලොකුවට නෑනේ.
  5. H

    ලීසිං සීසර්ලා ගේ පවුල් ජීවත් වෙන්නේ කොහොමද

    මේක පොලිසියට නිකුත් කරපු චක්‍රලේඛයක්. මම expert නෑ. ඒ වුනාට වැඩේ මෙහෙමයි. ඇත්තටම lease කරලා දේපළ හිමි කරගන්න බෑ. ඒකෙදි වෙන්නේ පාවිච්චි කරන කාලයට ගෙවලා පාවිච්චි කරන එක. කුලියට ගන්නවට වඩා පාවිච්චි කරන කෙනාට වගකීම් තියෙනවා. දැන් එතකොට ලංකාවේ මේ ලීසින් කියලා වාහන ලීසින් දාන්නේ වාහන ආපහු ඉක්මනට...
  6. H

    රටවල් 190ක් අතරින් රජයේ නිවාඩු වැඩිම රටවල් වලින් ශ්‍රී ලංකාව හතරවන ස්තානයට!

    නිවාඩු කියන්නේ නිකං ඉන්න එක නෙවෙයිනේ. දැන් නිවාඩු දවසට සමහරු trip යනවා.ගෙවල්වල වැඩ කර ගන්නවා. ඉගෙන ගන්නවා. එතකොට ඒවායින් රටේ ආර්ථිකයට වටිනාකමක් එකතු වෙනවා. ජීවිතය කියන්නෙ වැඩ කරන එක කියලා හිතන් ඉන්න අයටයි මේක කීයලා හරි තමන්ගේ සේවකයින්ට නිවාඩු ගන්න එක කපන්න බලන් එන්න boss කෙනෙක්ට නම් මේ කතා හොඳයි.
  7. H

    ජෙප්පො පාසැල් නිල ඇදුම් ගලවන්න හදන්නේ ඇයි ?

    නිල ඇඳුම් කියන්නේ පොලිසියෙ, හමුදාවේ,හෙදියන්ට, PHI ලට වගේ තියෙන ඒ වෘත්තිය ඇතුළේ හැමෝම එක වගේ අඳින ඒවානේ. එතකොට ලංකාවේ ගුරුවරුන්ට ඇත්තටම නිල ඇඳුමක් තියෙනවාද?සමහර පාසැල් නම් සුදු පාට විතරක් වගේ අඳිනවා.
  8. H

    දැන් එන්නේ ලෝ බජට් සංචාරකයෝ. උන් වියදම් කරන්නේ නැහැ

    දැන් ලංකාවට සුද්දෙකුට එන්න හේතු මොනවද? අන්න එතනින් පටන් ගත්තොත් ඕකට උත්තර හොයා ගන්න පුළුවන්. අනික සුද්දා චූන් පාන් අරන් කෑවාම එකේ සල්ලි යන්නේ ලංකාවෙ එකෙක්ට.තැඹිලි එලියෙන් අරන් බිව්වම ඒක තැඹිලි විකුණන මිනිහට. සුද්දො ආවම ඒ සල්ලි හෝටල් හිමියටම යන්න කියලා හිතන් ඉන්න හින්දා මේ ප්‍රශ්නෙ වෙන්නේ. ලංකාව...
  9. H

    ශ්‍රී ලංකාවේ ජනගහනය 16 ට රාජ්‍ය සේවකයින් 01 යි, ඉන්දියාවේ 177ට 1යි, බංග්ලාදේශේ 154ට 1යි පාකිස්තානේ 116ට 1යි

    මෙහෙම හිතමු. ආණ්ඩුවක් පත් වෙලා ඒ ආණ්ඩුවෙන් ප්‍රතිපත්තියක් විදිහට රජයේ සේවකයො බඳවා ගැනීම අඩු කරනවා. තියෙන රජයේ සේවාත් පුද්ගලික අංශෙන් කර ගන්න ක්‍රම ගේනවා. එහෙම ආණ්ඩුවකට මිනිස්සු ඡන්දේ දෙනවාද?
  10. H

    ශ්‍රී ලංකාවේ ජනගහනය 16 ට රාජ්‍ය සේවකයින් 01 යි, ඉන්දියාවේ 177ට 1යි, බංග්ලාදේශේ 154ට 1යි පාකිස්තානේ 116ට 1යි

    රටක ජනගහනයයි රජයේ හෝ පුද්ගලික අංශයේ සේවකයො ගාණයි අතර තියෙන සම්බන්ධතාවක් පේන්නේ නෑ. ලංකාවේ පහුගිය කාලේ ප්‍රසිද්ධ වෙච්ච ස්කැන්ඩිනේවියානු රටවල මොඩල් ඇතුලේ රටේ ආර්ථිකයෙන් 30% විතර රාජ්‍ය අංශය. ප්‍රශ්නේ තියෙන්නේ ඒ ඒ රටවල රජයේ කාර්ය භාරය වෙනස් වෙන එක. ලංකාවේ හැම දේම බලධාරීන්ගේ අවධානය පිණිසයි,හැම දේම...
  11. H

    සහතික ඇත්ත නේ ඕයි...!

    නිකුතු ක්‍රමය තීරණය කරන්නේ නිකුත් කරන්න කලින්. එතකොට කවුරු කොහොම ලංසු දානවද කියලා කියන්න බෑ. මහ බැංකුව බැඳුම්කර නිකුත් කරන්නෙ මහා භාණ්ඩාගාරය වෙනුවෙන්. එතකොට ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ රටේ තියෙන මුදල් මහ බැංකුව ඇතුළට ඇද්ද ගන්න එක. ඒක එහෙම කළාම රටේ මුදල් සැපයුම අඩු කරන්න පුළුවන්. ඒත් කෙළින්ම වානිජ...
  12. H

    සහතික ඇත්ත නේ ඕයි...!

    සෘජු නිකුතු ක්‍රමය කියන්නේ තරඟකාරී නැතුව කෙලින්ම බැඳුම්කර විකුණන්න යන එක. සරලව කිව්වොත්. ඒ කියන්නේ ඔයා යම් දෙයක් විකුණනවා නම් ඒක වෙන්දේසියේ දාන්නේ නැතුව කෙලින්ම ගැණුම්කරුවන්ට කතා කරලා විකුණනවා වගේ දෙයක්. වෙන්දේසියේ දානකොට ගැණුම්කරුවො තරග කරන්න ඕන. එතකොට ඔය ක්‍රම දෙකෙන් ඔයා නම් යම් දෙයක්...
  13. H

    HNB ඉඩම් ලෝන් මෙහෙම උනා..

    බැංකුවෙන් දෙන්නේ pay order එකක්. ඒවා ගෙවීම් වලට පිළිගන්නවා.ඔයා නීතිඥයා එක්ක බැංකුවට ගිහිල්ලා එතනදිම චෙක් එක අරන් එතනදිම ගිණුමට දාන්න.
  14. H

    අනුර කුමාර කෝටි 20ක් වැයකොට මිලදිගත් යන්ත්‍රයෙන් කිසිදු ප්‍රයෝජනයක් අරගෙන නැහැ.

    බිස්කට් නෙවෙයි ත්‍රිපෝෂ හදන්නවත් අමු ද්‍රව්‍ය නෑ කියලා කියනවා නම් ඒක මේ විගණක වරු දන්නෙ නැත්ද? එහෙම නැත්නම් දැනගෙනත් ලොකු දෙයක් හොයාගත්තා වගේ පෙන්වන්නද පත්තරේ දාලා තියෙන්නේ?
  15. H

    රා. සේ. මෙච්චරටම චොර ද?

    ඔය වගෙ වැඩක් වෙලා මම ඕක ඇහුවා.එතනදි කිව්ව දේ මට වැටහුන විදිහට නම් මෙහෙමයි. ඕක අපිට මේසෙන් මේසට ෆයිල් එකක් යනවා කියලා පේනවා ඒ නිසා අයියෝ ඕක ඒ මේසේ වාඩි වෙලා ඉන්න කෙනාට උස්සගෙන ගිහිල්ලා දෙන්න බැරිද කියලා පෙනුනට ඔය මේස අනුව වෙන් වෙලා තියෙන්නේ එක එක විෂයන්, හරි අංශ හරිලු. එතකොට යම් වැඩක් ඔය කාර් යාල...
  16. H

    Jayawardenapura University MBA Help

    මම මගේ පුද්ගලික අදහස කියන්නේ.මේකෙන් ජපුරේ එක හෝ වෙනත් එකක් උඩ දාන්න හෝ පහළ දාන්න අදහසක් නෑ. ලංකාවේ දැනට තිබෙන ප්‍රමුඛතම කළමනාකරණ පීඨය කියලා පොදු පිළි ගැනීමක් තියෙන්නේ ජපුරේ කළමනාකරණ පීඨය. ඒ නිසා MBA එකටත් ඔය පිළිගැනීම තිබෙනවා. මෙතන PIM එක ගැන කියන අයත් දන්නවා ඇති ඒකත් ජපුරට සම්බන්ධයක් එක්ක තමයි...

    No contents