මම දන්න එකෙක් ඉන්නව සීසර් කෙනෙක්..ඌට මගඩි බිස්නස් කීපයක් තියෙනව... වාහන සීස් කරන එක, ඩ්රග් ඩීල්, පොලියට සල්ලි දීම, පොඩි පොඩි අන්ඩර් වල්ඩ් වැඩ (මහා පරිමාණ නෙවෙයි) වාගෙ... එකක්වත් ෆුල් ටයිම් කරන්නෑ..ඉඳහිට ඇතුලටත් ගිහින් එනව... වාහන තුන හතරක් තියාගෙන ඉන්න, ලමයි ඉන්ටනැෂනල් ස්කූල් යන, වටේ කෑලි 2-3ක් රන් කරන එකෙක්..
කාලෙකට ඉස්සර ටවුමෙ ඉන්න වැඩ්ඩෙක්ගෙ බයික් එකක් උස්සල සීසර් කෙනෙක්, ඒ වැඩකාර අයිය සීසර්ගෙ හතරහන්දි කැඩෙනකන් ගැහුව කොහේදෝ ඉඳල ඇදගෙන ඇවිල්ල ..... සීසර් කාරය වාහනයක් දිහා බැලුවද දන්නෙ නෑ ඊටපස්සෙ...(ෆිනෑන්ස් කම්පනි එකෙන්ම ඩීටේල් එලියට ඇවිල්ල කියල තමයි ඒ දවස්වල කිව්වෙ )