1. thelaa rox

    මගෙ කෙල්ල බැන්ද මචන්

    ඔව්. මාත් එක්කවත් ෆුල් ඕපන් උනනම් අද මෙහෙම වෙන් නැති වෙන්න තිබුන
  2. thelaa rox

    මගෙ කෙල්ල බැන්ද මචන්

    මෙයා ගොඩක් සයිලන්ස් කෙනෙක්, කාත් එක්කවත් ඕපන් නැහැ
  3. thelaa rox

    මගෙ කෙල්ල බැන්ද මචන්

    එහෙම දෙයක් නොවේවා කියල හිතනව මචන් :(
  4. thelaa rox

    මගෙ කෙල්ල බැන්ද මචන්

    අනේ නැහැ මචන් ඒක මට තේරුන දෙයක්. :(
  5. thelaa rox

    මගෙ කෙල්ල බැන්ද මචන්

    කලින් affair එකට ගර්ල්ගෙ ගෙදරින් කේස් ආව මචන්. ඒව මම එයාට කියල තිබුනෙ. මම අවුලෙන් හිටිය කියලත් එයා දන්නව. මෙයාට ප්‍රපෝසල් එකක් ආව වෙලාවෙ මගෙ අතින් ඕක relate උනා. මෙයා ඒක No එකක් විදියට ගත්ත මගෙ පැත්තෙන් ආපු මම දන්නෙ ගොඩක් පස්සෙ
  6. thelaa rox

    මගෙ කෙල්ල බැන්ද මචන්

    රිදිල රිදිල උපරිමේටම රිදුනම මොනවත් දැනෙන් නැතිව යනව මචන්
  7. thelaa rox

    මගෙ කෙල්ල බැන්ද මචන්

    අපි වෙනස් වීම බලාපොරොත්තු වෙන්න ඕනි මචන් ඒත් මම එහෙම බලාපොරොත්තු උනේ නෑ :(
  8. thelaa rox

    මගෙ කෙල්ල බැන්ද මචන්

    ඇත්ත මචන්. ඒත් එයා අනිත් ගර්ල්ස්ලට වඩා වෙනස් මන් එයාට ගොඩක් කැමති උනා, ඒකයි ගොඩක් කේස්. මොනව උනත් හැමදේම ඉවරයි දැන්.
  9. thelaa rox

    මගෙ කෙල්ල බැන්ද මචන්

    සදාකාලික නොවූ ලෝකේ සදාකාලික ප්‍රේමයක් සොයා නෙක ගම් දනවු පීරා..... ගෙවූ කාලය සිහිනයක් Thanks bro
  10. thelaa rox

    මගෙ කෙල්ල බැන්ද මචන්

    :no::( කරුමෙ තමා
  11. thelaa rox

    මගෙ කෙල්ල බැන්ද මචන්

    naha machan meet wela katha karapan
  12. thelaa rox

    මගෙ කෙල්ල බැන්ද මචන්

    මට මන් ගැන බයක් නෑ මචන් මන් ගැන කිසිම හැගීමක් නෑ මට. මන් එයාව ගොඩක් විශ්වාස කලා මන් තාම එහෙම දෙයක් විශ්වාස කරන් නෑ. ඒත් මිනිස්සු වෙනස් වෙන හැටි දැක්කම ඒකත් උනොත් මම පුදුම වෙන් නෑ මචන්
  13. thelaa rox

    මගෙ කෙල්ල බැන්ද මචන්

    naha machan eya ehema karai kiyala mamath wishwasa kale na. ekata hethuwak eyata na. eth first time, second time then thrid then you have to accept it. kalin paara boot ekak kala mama hitapu yaluwoth nati karagaththa. mekath mage uwamanawata patan gaththa ekak newei. meya gana godak trust ekak...
  14. thelaa rox

    මගෙ කෙල්ල බැන්ද මචන්

    මං මේව නිසා හොඳට විඳවපු පොරක් මචන්.
  15. thelaa rox

    මගෙ කෙල්ල බැන්ද මචන්

    i told her not to communicate anything important again via text, call or any other media without meeting in person. But it is too late for me.
  16. thelaa rox

    මගෙ කෙල්ල බැන්ද මචන්

    අනේ මන්ද මචන් එයාට එයාගෙ හස්බන්ඩ් හොඳයි එයව බලාගන්නව කියල එයාට හිතෙනව කියල මට මැසේජ් කරල තිබුන
  17. thelaa rox

    මගෙ කෙල්ල බැන්ද මචන්

    එයා මම යවපු ටෙක්ස්ට් එකක් වැරදියට තේරුම් අරන් තරහ හිතේ තියාගෙන ප්‍රොපෝසල් එකකට කැමති උනා
  18. thelaa rox

    මගෙ කෙල්ල බැන්ද මචන්

    එයා මාර කතා ටිකක් කිවුව මචන් ඕව කතා කරල වැඩක් නෑ (bande mawa newei)
  19. thelaa rox

    මගෙ කෙල්ල බැන්ද මචන්

    මගෙ කෙල්ල බැන්ද මචන් මේක වෙන්න තිබුන දෙයක් නෙවෙයි. එත් නරක වෙලාව ආවම අහක යන ඊතලෙත් පපුවටම වදිනව මචන්. මේ ඔක්කොම උනේ එක ටෙක්ස්ට් මැසේජ් එකක් නිසා. මන් උබලටත් කියන්නෙ වැදගත් කිසිම දෙයක් ටෙක්ස්ට් කරන්න එපා. එයා 5 වෙනිදා බැන්ද. එයා මගෙන් පළිගන්නව දැන්. මම දන්න එයා කවදාවත් එහෙම කරන කෙනෙක් නෙවෙයි. මට...

    No contents