ටවර් එකකට කනෙක්ට් වෙන්න පුළුවන් උපරිම ඩිවයිස් ගාන පන්නල කනෙක්ට් උනාම ඔහොම වෙනවා බන්.
මල පෙරේත කමට කුඩ යට තියාගෙන විකුනනවා මහා ලොකුවට, ඊට පස්සේ සත පහකට ගණන් ගන්නේ නැ...කස්ටම කෙනෙක්ට සලකන්න දාන්නේ නැ.
පුලුවන්නම් රිජන් ඔෆිස් එකකට ගිහිල්ල හොද ආඩපාලියක් අල්ලපන් මැනේජර් කාරය එක්ක.ලජ්ජාවටම මොකක් හරි...