දුක හිතෙන්න දෙයක් කිව්වද? :nerd:
ඔව් ජාතිවාදී තමා - මගේ ජාතියට මං ආදරෙයි, ඒකට ආසාධාරණයක් වෙන තැනකදි අපි ඔක්කොම යාළුවෝ, මානව අයිතිවාසිකම්, පීස් බ්රෝ පීස් වගේ මෝඩ කතා පිට දාලා නිවටයො වගේ කට වහගෙන ඉන්නෙ නෑ තමයි. ඒක වැරැද්දක්ද? [ඒක එහෙමයි කියලා මඩ ගහන්න හිතුව මදි :P]
කලින් ඔයාට පී එම් ගහපු අය ගැන...