:ලොඔ: මෙහෙම ඒවා නම් දාන්න එපා බන්. අන්තිමට කවුරු හරි හම්බයෙක් මේක දැම්මයින් පස්සේ උබල උට බනිනවා. ඒත් උබලම ඒ කම දාල හිනා වෙනවා. හම්බයා මේ මේ ත්‍ර්ඩ් එකෙන්ම පොයින්ට් හොයාගෙන මේ පින්තූර දාලා මොකක් හරි කිව්ව්වහම නිකන් ඇවිස්සිලා ව්ඇඩක් නෑ. මොකද උබම තමයි අන්තිමට පින්තූරෙත් දීලා පොයින්ට් දීලත්...