මචන්ලා මගෙ ලැප් එකෙ screen එකෙ patch එකක් ගිහින් n battery එකත් dead වෙලා අලුත් එකක් ගන්න කියල බලුවෙ. මන් වැඩියෙන්ම කරන්නෙ movies බලන එක. මොකක්ද මචන්ලා ගන්න හොද lap එක apple එක හොදය්ද ගනන් කොහොමද windows එකක් ගන්නවනම් මොකක්ද හොද brand එක model එක. purpose එක movies n office work