Buying a Laptop

L Style

Well-known member
  • Nov 20, 2010
    1,485
    335
    83
    Kandy
    මචන්ලා මගෙ ලැප් එකෙ screen එකෙ patch එකක් ගිහින් n battery එකත් dead වෙලා අලුත් එකක් ගන්න කියල බලුවෙ. මන් වැඩියෙන්ම කරන්නෙ movies බලන එක. මොකක්ද මචන්ලා ගන්න හොද lap එක apple එක හොදය්ද ගනන් කොහොමද windows එකක් ගන්නවනම් මොකක්ද හොද brand එක model එක. purpose එක movies n office work
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    සල්ලි තියේනම් මැක් බුක් ප්‍රෝ ගන්න
    මැක් එකක් ගත්ත එකෙක් ආයේ වින්ඩෝස් වලට එනවා අඩුය්

    මන් ලග තියෙන්නෙත් වින්ඩෝස්, 4කේ , එච්ඩි හොද එකක් ගන්න ෆිල්ම් වලට
     
    L Style

    Well-known member
  • Nov 20, 2010
    1,485
    335
    83
    Kandy
    mokakda model eka ? details dapan

    CVAuOJn.jpg

    Dell ispiron 3512

    500GB HD
    15"Display
     
    Last edited:

    mangoboy

    Member
    Jan 16, 2017
    559
    82
    0
    mango ගහ උඩ
    මචන්ලා මගෙ ලැප් එකෙ screen එකෙ patch එකක් ගිහින් n battery එකත් dead වෙලා අලුත් එකක් ගන්න කියල බලුවෙ. මන් වැඩියෙන්ම කරන්නෙ movies බලන එක. මොකක්ද මචන්ලා ගන්න හොද lap එක apple එක හොදය්ද ගනන් කොහොමද windows එකක් ගන්නවනම් මොකක්ද හොද brand එක model එක. purpose එක movies n office work

    parana lap eke model eka mokakda machan ?
     
    egs

    Well-known member
  • Mar 13, 2009
    2,107
    389
    83
    Colombo
    Gaming Laptops

    ACER

    Predator Helios 300 - 3 Yr Warranty

    Intel Core I7-8750H / 8GB + 16GB Optane / 1TB HDD / GTX 1060 6GB 15.6" FHD IPS / Win10

    Nitro 5 - 2 Yrs

    Intel Core I7-8750H / 8GB + 16GB Optane / 1TB HDD / GTX 1050 4GB 15.6" FHD IPS /Win10

    ASUS - 2 Yrs

    GM501GM - i7-8750H / 16GB / 512GB M.2 + 1TB HDD / GTX 1060 6GB /15.6" FHD / Win10

    FX504GE - I7-8750H / 8GB / 128GB M.2 + 1TB HDD / GTX 1050 Ti 4GB / 15.6 FHD/Win10

    Dell G3 / G7 - 2 Yr

    Intel Core i7-8750H / 8GB /1TB /1050Ti 4GB /15.6" FHD /Win10
    Intel Core i7-8750H / 16GB /256GB M.2+1TB / 1060 6GB /15.6" FHD Win10

    Normal Lap

    From Rs. from Rs. 69,000 upwards.

    With 2 or 3 Year Warranty.
    Brands - HP / Dell / Acer / ASUS
     
    egs

    Well-known member
  • Mar 13, 2009
    2,107
    389
    83
    Colombo
    3 Yr Warranty Notebooks

    Intel Core i5-8250 / 8GB /1TB /15.6" / Win 10 Pro - 123,500 - 3 Yr Warranty
    Intel Core i7-8550 / 8GB /1TB /15.6" 2GB Dedicated / DOS 123,500 3 Yr Warranty
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    බජට් එක ගැන හිතන්නෙ නැත්නම් මැක්බුක් එකක් ගන්න එක හොදයි. 15inch Macbook pro එක (Mid 2015) 3.30ක් විතර වෙනවා
    මැක්බුක් එයා සහ 13inch ඒව මීට අඩුවෙන් ගන්න පුලුවන්

    බජට් එක ගැන හිතනවා නම් සහ විශේශ මැක් අවශ්‍යතාවක් නැත්නම් වින්ඩෝස් ලැප් එකක් ගන්න
     
    L Style

    Well-known member
  • Nov 20, 2010
    1,485
    335
    83
    Kandy
    බජට් එක ගැන හිතන්නෙ නැත්නම් මැක්බුක් එකක් ගන්න එක හොදයි. 15inch Macbook pro එක (Mid 2015) 3.30ක් විතර වෙනවා
    මැක්බුක් එයා සහ 13inch ඒව මීට අඩුවෙන් ගන්න පුලුවන්

    බජට් එක ගැන හිතනවා නම් සහ විශේශ මැක් අවශ්‍යතාවක් නැත්නම් වින්ඩෝස් ලැප් එකක් ගන්න

    13 inch eka film baladdi tama neda aula.