1. S

    කැළණි වැලි දිග අරින්න

    මුන් නාන නෑමේ හැටියට මේ වගේ ලොකු ප්‍රොජෙක්ට් කරන්න පුළුවන් වෙයිද? වැඩක් කරන්න පුළුවන් උන් අඩුයි වගේ මට පේන විදියට නම්
  2. S

    මොන හුත්තක්ද බන් මේ? Middle east වල උන් ඩේටා, කෝල් යූස් කරන්නෙ නැද්ද

    මිඩ්ල් ඊස්ට් කොහොමත් ගණන් වැඩි මචන්. මගේ පැකේජ් එක 30 ජීබී සෝෂල් මීඩියා, 30 ජීබී නෝමල් 1000 මි. එනි නෙට්වක් 115 රියල් ලංකාවේ ගාන 10000 වගේ වෙනවා
  3. S

    ළමයින්ව private school දැමීම

    මගේ එකත් ලයිසියම් යන්නේ. හොදටම හොදයි. රජයේ ඉස්කෝල වල තියෙන කිසිම ප්‍රශ්නයක් මේවගේ නෑ. මමත් ගියේ රජයේ ඉස්කෝලෙකට තමයි. ඒවාට කැමතියි. ඒ උනාට මචන් මේවගේ තියෙන සිස්ටම්ස්, උගන්වන විදිය ගොඩක් හොදයි කියල තේරෙනවා. මගේ එකා ලයිසියම් කොහුවල.
  4. S

    Epoxy flooring

    ඕන එකක් උඩින් ගාන්න පුළුවන්. ඒ උනාට යට තියෙන කලර් එක පේනවා. නිකම්ම කරන එපොක්සි එකේ කල් පැවැත්මත් ගොඩක්ම අඩුයි. දවසින් දෙකෙන් සීරිලා යනවා. හරිම විදියට කරනවා නම් කෙමිකල් එකක් දාල දවස් ගානක් සෙට් වෙන්න තියලා තමයි අන්තිම එපොක්සි ලේයර් එක ගාන්න ඕන.
  5. S

    බිමලයට මොකෝ බන් උනේ?

    නෑ එහෙම එකක් වෙලා නෑ. උන් කිවුවේ 25 තමයි උපරිම කියලා. ඒ උනාට උන් කලින් 25ම දැම්මේ නෑ. තාම කියපු සීමාවේම ඉන්නවා.
  6. S

    ස්කූටරේ සර්විස් කෙරුවා...

    මචන් උබ තම ඉන්නවද? මොකක් හරි කේස් එකක් ගිය නේද ඇඩ්මින් එක්ක
  7. S

    හඳුන්කූරු පිරමීඩ ජාවාරම

    දැන් ඉතින් හදුන්කූරු *කේ තමයි ගහගන්න වෙන්නේ... ගම්වල මෝඩ හැත්ත සල්ලි කිවුවොත් ළිදකට හරි පනියි.
  8. S

    Kindle!

    middle east idala eana kenekuta kiyala genna ganin. mehe kindle one day delivery ganna puluwan.
  9. S

    නෝමල්, සිරන්ති හෝ මහින්ද ඇතුලට යයිද?

    මට හිතෙන විදියට නම් කිසි දෙයක් වෙන්නේ නැතුවම මේ අවුරුදු 5ත් යයි වගේ බන්, ඉස්සර සාක්කි අතේ තියෙනවා වගේ කිවුව කිසිම දෙයක් මුන්ට දැන් අවුරුද්දක් ගිහිල්ලත් අල්ලගන්න බෑ කියන්නේම ඉතින් වැඩක් නෑනි බන්...
  10. S

    Foreign ministry document help

    Certified karaganna ona dewal machan uba yana rata saha ube uwamanawa matha wenas wenawa. mama nam mage educational certificates, birth certificate and marraige certificates certify karagaththa
  11. S

    old member

    රත්තරන් අයියත් පේන්න නෑ නේද?
  12. S

    ඉස්සර Sony, Aiwa, Sharp etc

    දැන් ඉන්න උන්ට ඕව වැඩක් නෑ මචන්ලා, උන්ට ලස්සනට ලයිට් ටිකක් පත්තු උනා නම් ඒ ඇති
  13. S

    Post your desktops (2007 edition)

    Ane amme kochchara parana thread da me udata eanne....
  14. S

    Gemini Prompts

    Thank You....
  15. S

    සුලං හමන්නන්න වගේ යන්නෙ ගුපියනේ ..

    මේ රට මෙහෙමවත් තියෙන එක හොදයි බන්
  16. S

    Hernia Surgery help

    ne ne eahama case eakak ne. eakame de ithin duwala penala mukuth karanna be, eachcharai. Poddak hoyala balanna ea doctor gena. den nam eaya general hospital innawada danne. hebei echannelling eake nam innawa dekka
  17. S

    දැන් රට යන විදිහ හොදයිද නරකයිද කියමු බලන්න

    දැනට අවුලක් නෑ. සමහර දේවල් මිනිස්සු බලාපොරොත්තු වෙන වේගේ වැඩි. ඒ වේගෙට මුන්ට ඒ දේවල් කරගන්න බැරි සීන් එකක් තියෙන්නේ. ඒ උනාට හිටිය උන්ට වඩා 200% හොදයි.
  18. S

    Hernia Surgery help

    ne machan general surgeon kenek. colombo hospital eaken kale. one week or two week walin mehum kepuwa machan mathaka widiyata. ticket kapanakal aede inna ona ne. surgery eaka karala peya 2-3kin awidinna kiyanawa ban

    No contents