1. BarakOsama

    උබල එකම ෆෝන් බ්‍රෑන්ඩ් එක කොච්චර කල් එක දිගට පාවිච්චි කරල තියනවද?

    Modified Google Photos App ekak have.. ekenuth easy puluvan.. without root https://github.com/Unofficial-Life/revanced-gphotos-build
  2. BarakOsama

    උබල එකම ෆෝන් බ්‍රෑන්ඩ් එක කොච්චර කල් එක දිගට පාවිච්චි කරල තියනවද?

    Xiaomi since 2017 Redmi Note 4 2017 to 2019 Mi 9T Pro 2019 to 2022 Xiaomi 11T Pro current device Kalin 4n deka thama thiyenava Redmi Note 4 ekata PixelExperiance ROM gahala thiyan innava recovery device ekak vidihata. Okkoma accounts log wela thiyenne eke. Also eken Google Photos Unlimited...
  3. BarakOsama

    අරාබියා ගැහුවලු මේකිට.

    Mutugala neda meh :unsure:
  4. BarakOsama

    Baseus 999/- Offer

    Wadi wela.kiwwe 🤔 999.neda offer eka.. mukuth balanna ba machan eweleta.. 1-2 seconds thiyena hinda senika check-out karanava
  5. BarakOsama

    Baseus 999/- Offer

    Ada hetama labei
  6. BarakOsama

    Air Conditioner experiece

    LG hodai.. habai Abans Goo7i
  7. BarakOsama

    හොරාට පාරේ කුණු දාලා මාරු වෙන්න ගිය පොස් ජෝඩුවට අමතක නොවෙන පාඩමක්..😆😆😆👍

    මෙතන වෙලා තියෙන්නේ දානකොට අල්ලාගෙන නෙවෙයි.. දාලා ගිය කුණු එකක් අවුස්සලා එකේ තියෙන ඇඩ්‍රස් එකෙන් හොයාගෙන උන්ව ගෙන්නලා.. වෙන නිව්ස් එකක දැක්කා..
  8. BarakOsama

    ෆොන් අන්ලොක්

    Hard reset karala ganin.. Setup karaddo kalin thicha email & password aniwa Gahanna ona
  9. BarakOsama

    Samsung Fridge ගත්ත උන් වරෙල්ලා

    Fridge hema ekema ehema wathura sound enawa.. pitipasse water collect wena tray eksk have.. auto vaporizer wenawa..
  10. BarakOsama

    BYD ATTO 3 case?

    Dan mama Sunlight 140th Anniversary promo eken Atto3 eka dinnoth case wanne na neda mata.. 🥲 Ape midule murunga gahath kapuwa car eka parak karanna..
  11. BarakOsama

    ගෙවල් හදන/හදපු/හදන්න ඉන්න කලුවො එන්න - අද ප්‍රශ්නය වතුර ටැංකි ගැන

    මට හිතාගන්න බැරි ඇයි ලංකාවේ එක brand එකකින්වත් සුදුපාට ටැංකි නැත්තේ කියලා.. මැදපෙරදිග ඔක්කොම වගේ සුදු.. අමුතුවෙන් වහලක් ගහන්න ඕනා නෑ ටැංකිය සුදු නම්.
  12. BarakOsama

    Starlink issue.

    SpaceX ekenma kiyana katha :ROFLMAO:

    No contents