ඔව් සහෝ පහු ගිය දවස් වල මුස්ලිම් ආගමට ගොඩක් දේවල් කියලා ත්‍රෙඩ් දාලා තිබ්බා... ඒවා දාපු සහ ඒවා දන්න උනන්දු කරලා කමෙන්ට් දාපු අය තමන්ගේ ආගම අදහන හැටි අපිට හිතාගන්න පුළුවන්.. කාගෙවත් විශ්වාසයකට ගරහන එක වැරදි සමහර දේවල් අනුමත කරන්න බැරි එක ඇත්ත තමයි එත සමස්තයක් විදියට මුළු ආගමකටම ගරහන එක සම්පුර්ණ...