සුනාමි ව්‍යසනය සිදුවී අදට වසර 6යි

nadeendra

Active member
  • Jan 19, 2007
    465
    165
    43
    Gampaha
    සුනාමි ව්‍යසනය සිදුවී අදට වසර 6යි

    2004 වසරේදී ලංකාව ඇතුලු රටවල් ගනනාවකට බලපෑ සුනාමි ව්‍යසනය සිදුවී අදට වසර 6යි.
    අද පෙ.ව 9.25 සිට 9.27 දක්වා වි.2 නිශ්ෂබ්දතාවය මගින් අපේ නැති වුන නෑ හිත මිතුරන් සිහිකරමු.



    waves.jpg
    sri_lanka_tsunami_train_200041230.jpg

    tsunami10-sri-lanka-batticaloa_21856_600x450.jpg


    ඔයගොල්ලන්ගෙ ශෝකය මේ Thread එකේ පල කරන්න​
     

    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    අනේ මන්දා මේ දේවල් දකිද්දීත් බය හිතෙනවා බන්, :(:(
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මෙවන් විපතක් නැවත කිසි දිනෙක කිසි කෙනෙකුට ඇසෙන්නටවත් නොලැබේවා..........!!!:(:(:(:(