මේ ත්‍රෙඩ් එකට ඔබ කැමති නැති බවත්, එය අත්හැරලා දාන එකට ඔබ කැමති බවත් මම දන්නවා.. :lol:
කලිනුත් ඔහොම බැරිවෙනකොට "සාක්ෂි දෙන්න.. සාක්ෂි දෙන්න.." කියල ඔබ ඔහේ කියවපු අවස්ථාව මතක් කර ගන්න...
මෙතනට විද්‍යාව ගැන කතා කරන්න ආපු අය subject එක ගැන යමක් දැනන් හිටියා. ඒ සංවාද වලදී දෙපැත්තේම අය ඒ අයගේ...