අවස්ථාව අනුව ද්‍රෝහියොද? වීරයොද කියල තීරණය වෙන්නේ
1983-1989 කාලවල මිනිස්සුන්ව අමු අමුවේ මරපු එදා ඒ ආණ්ඩුවේ හමුදාම තමයි අද අපිට දේශය රැකගත් වීරයන් වෙලා තියෙන්නේ. මහින්ද එදා ජිනීවා ගියේ රටේ තිබ්බ භීෂණය නිසා , අද සුනන්ද දේශප්‍රියලා වගේ උන් ජිනීවා වල දගලන්නේ රට විනාශ කල ත්‍රස්තවාදීන් රැක ගැනීමේ...