ඉතින් කොහොමද?
කලින් වැඩ දෙකම හොදට කරපු නිසා, තව මොනවහරි පොඩි දෙයක්හරි කරමුද?
කට්ට්ටිය මොකද කියන්නේ?
පොඩ්ඩක් හොයලා බලලා කියන්නකෝ උදව්වක්, උපකාරයක් ඕන කෙනෙක් හරි, ඉස්කෝලයක් හරි තම තමන් දන්නා.
එතකොට අපිට පොඩ්ඩක් හොයලා බලලා වැඩේට බහින්න පුළුවන් කලින් පාරවල් වගේ.
ඔෆිස් එකෙන් පුත්තලම් ගිය වෙලාවේ මට...