1. Walter White

    ICC Men's T20 World Cup - 2026 🦁🦘🏏

    ඉතින් මිත්‍රවරුනි, කිරියේ ලක්ෂ සංකයාත සොයුරන්ගේ දැවැන්ත ඉල්ලීම මත මා නැවතත් සුපුරුදු අසුනේ වාඩිවෙන ගමන් ලැජ්ජාව බැරල් එකෙන් වහගෙන දාන නුලකි :P 2026 ICC පිරිමි T20 ලෝක කුසලානය දහවෙනි අදියර ලෙස 2026 පෙබරවාරි 07 වෙනදා සිට මාර්තු මස 8 වෙනිදා දක්වා ඉන්දියාව සහ පින්කෙත හෙළ රන් දෙරණේදී පැවැත්වීමට...
  2. Walter White

    මිට්ටනි උදව්වක් - ලැබීම රෝහල - මාතර 💉

    මචන්ලා මට පොඩ්ඩක් දැනගන්න ඕන, "New District General Hospital (Lebeema Hospital) - Matara" එහෙම නැත්නම් "නව දිස්ත්‍රික් මහ රෝහල (ලැබීම රෝහල) - මාතර රෝහලේ පිළිකා සදහා ප්‍රතිකාර දෙනවද? නැත්නම් ඒක මාතෘ ප්‍රසුත සදහා පමණක් වෙන්කරපු එකක්ද?
  3. Walter White

    EKO (2025) - මලයාලම් ෆිලුමක් 🙌

    ෆිලුමේ නම "Eko" වැටෙන්නේ Mystery thriller ගණයට මේක බල්ලො ගැන කතාවක්, බල්ලෙක්ගෙ පක්ෂපාතීත්වය ගැන කතාවක්, කකුල් දෙකේ බල්ලො, කකුල් හතරෙ බල්ලො පියූස් කියන්නෙ තරුණ කොල්ලෙක්. මිනිහාගෙ රස්සාව පාළු කඳු මුදුනක තියෙන නිවසෙ තනියම ඉන්න "කුරිච්චන්" කියන මනුස්සයාගෙ මැලේසියානු බිරිඳ "මලාති" ව බලාගන්න එක...
  4. Walter White

    සුබ නව වසරක් එළකිරි වැසියනි ! 2026 🥃

    ගුපි, ජෙපි, බයි, ජෙබයි, චන්දෙ දවසේ ට්‍රිප් ගිය සැමටත්, කළු, කැත, උස, සුදු, මිටි හැමෝටම සුබ නව වසරක් වේවා!! උබලා හැමෝම හිතන් ඉන්න විදියටම නව වසර තුල යහපතක්ම වේවා!!! හිතන් ඉන්න සෑම යහපත් සිතුවිල්ලක්ම සාර්ථක වේවා !! සුබ නව වසරක් එළකිරි වැසියනි !! #9inchesEK
  5. Walter White

    මිට්ටනි උදව්වක් - Laptop Charger 💻

    මචන්ලා පොඩි උදව්වක්. මට පොඩ්ඩක් පහල සදහන් චාර්ජරයක් හොයාගන්න විදියක් කියනවද? Laptop Charger ACER TRAVELMATE 8573T 💻 මොඩලය පොඩ්ඩක් පරණ නිසා ලග කඩවල් වල නැහැ
  6. Walter White

    හෙළයේ ගීත කෝකිලාවිය ලතා වල්පොළ අභාවප්‍රාප්ත වෙයි 😔

    හෙළයේ ගීත කෝකිලාවිය ලතා වල්පොළ (92) අභාවප්‍රාප්ත වෙයි 😔 හෙළයේ ගීත කෝකිලාවිය කලාශූරී ලතා වල්පොල දිවි ගමනට සමුදෙයි
  7. Walter White

    සුබ නත්තලක් එළකිරි වැසියනි !! 🎅❄️⭐

    සුබ නත්තලක් එළකිරි වැසියනි !!
  8. Walter White

    Kuttram Purindhavan - දමිළ වෙබ් සීරිස් 🙌

    මිනි සිරිස් එකේ නම Kuttram Purindhavan වැටෙන්නේ Crime / Thriller ගණයට කැලි 7යි. ශේප් එකේ බලන්න පුළුවන්. යද්දී යද්දී හිතාගන්න බැරි වැඩ දෙක තුනක් වෙනවා. බැලුවට පාඩු නැහැ. ඔන්න දවසක් ගමක රෑ උත්සවයක් පැවැත්වෙනවා. ගමේ හැමෝම වගේ මේ වෙද්දී ඉන්නේ උත්සවයේ. මර්සි කියලා වයස අවුරුදු 12ක පුංචි ගැහැණු...
  9. Walter White

    එළකිරි සත්දියවර - අදියර 3 🙏 ?

    අපි කතාකරමු ඊළගට මොකෝ කරන්නේ අපි? අදහස් ටික බෙදාගමු කට්ටිය එකතුවෙලා. මගේ ලගේ 30K තියෙනවා අදියර දෙකේම ඉතුරු. කට්ටිය එකතුවෙලා ලස්සන දෙයක් කරමු. ශ්‍රමය මුලික කරගෙන. සල්ලි නෙමේ. සල්ලි එකතුකරලා හොදටම ඇති
  10. Walter White

    එළකිරි සත්දියවර - අදියර 2 🙏✅✅

    ඉතින් මචන්ලා අපි ඔක්කොම ඒ වැඩේ කරා ✅✅ උබලා මහන්සියෙන් හම්බකරන, කන්න බොන්න තියෙන සල්ලි එකතුකරලා අපි ඒක කරා. දරුවන්ට පාසල් බැග් 150ක් හරිද? පේමන්ට් එකෙන් නෙමේ. ATLAS එකෙන් 📘📗 පටන්ගත්ත මොහොතේ ඉදන්, බඩුටික අරගෙන එනගමනුත් කොල්ලෝ හිටියා අපි එක්ක. නම ගම හෙළිකරන්න බැරි උන් ඇවිත් හිටියා. කතාකරලා ඇහුවා...
  11. Walter White

    එළකිරි සත්දියවර" 2025 - අදියර 2 🙏

    මිතුරනි, අපි කෙටි කාලයක් ඇතුලත අපේ "එලකිරි සත්දියවර 2025 - අදියර 1 අවසන් කරපු නිසා, බහුතර ඉල්ලිම මත අදියර 2 දියත් කරන්න අපි තිරනය කරලා තියෙනවා. පලමු අදියර පහත නුලෙන් 👇👇👇 https://elakiri.com/threads/එළකිරි-සත්දියවර-2025-අදියර-1-🙏.2233312/ ඊලග වැඩේ විදියට කරන්න අපි දැනට හිතන් ඉන්න පාසල් ළමුන්...
  12. Walter White

    "එළකිරි සත්දියවර" 2025 - අදියර 1 🙏

    මිත්‍රවරුනි එහෙනම් අපි හැමෝම එකතුවෙලා "එළකිරි සත්දියවර" 2025 - අදියර 1 සාර්තකව අවසන් කරා 🙏👊 පුන්චි දෙයක්, හැබයි මේ පුන්චි දේ අපි කරේ එක දවසෙන් කීයලා අමතක කරන්න එපා. මාතෘකාව කතාකිරිම ගිය කාලය, මුදල් එකතුකිරිමට ගිය කාලය, අදියට අවසන්කිරිමට ගිය කාලය එක්ක බලනකොට අපිට මීට වඩා විශාල සහ කලක් පවතින...
  13. Walter White

    "එළකිරි සත්දියවර" 2025 - OFFICIAL

    පහත නුලෙන් අපි කතාකරපු විදියට, අපි කුඩා දරුවන් වෙනුවෙන් "Newborn Printed Baby Net" පරිත්‍යාගයක් සිදුකරනවා මේ වෙච්ච ස්වබාවික විපතෙන් අගතියටපත් දරුවන් වෙනුවෙන්. සම්පුර්න විස්තරය පහලින් මචන්ලා. මචන් අපේ වැඩේ මෙහමයි 👇 👇 මොනවද දෙන්නේ? Newborn Printed Baby Net කීයක්ද? 100ක් කොහෙන්ද ගන්නේ? Rainco Pvt...
  14. Walter White

    "එළකිරි සත්දියවර" - අපේ උන් වෙනුවෙන් :love:

    මම මේ නිකන් අහන්නේ. අපි එකතුවෙලා මිනිස්සු වෙනුවෙන් දෙයක් කරමුද මේ වෙලාවේ? සමුහයක් විදියට? කිරියක් විදියට? මම දන්නවා මේකේ ඉන්නේ බහුතරය තමන්ට පුළුවන් විදියට මේ වෙනකොටත් මිනිස්සු වෙනුවෙන් උදව් කරා, කරනවා කියල. අපි සමුහයක් විදියට දෙයක් කරමුද බන්? අපේම උන් ඇති අපහසුතාවයට පත්වුන. තව මිනිස්සු ඇති...
  15. Walter White

    🔴වතුර බෝතල් උදව්වක්🔴

    මචන්ලා, වතුර බෝතල් 1,000ක් සෙට්කරගන්න තැනක් නැද්ද? ලීටර් 1 සහ ලීටර් 1.5 දන්න දන්න තැන ඉවරයි, එකපාර නැහැ කියනවා. තොග ගන්න උන් ෆෝන් එක උස්සන්නෙත් හොරට
  16. Walter White

    🔴 Cyclone Ditwah - Extreme Weather 🔴

    මචන්ලා පරිස්සමින් ඉන්න (y) දන්නා දන්නා දේවල් නුලේ එකතුකරන්න. එකෙක්ටහරි වැදගත් වෙයි
  17. Walter White

    🔴 කොලබ දිස්ත්‍රික් ගුපියන් වාර්තා කරන්න !!

    තත්වය වාර්තා කරන්න ගංවතුර සම්බන්දයෙන්. ආපදා තත්වයක් සදහා මුහුණදීමට සුදානම්ද? ඔබ ආරක්ශිතද? කොලබ රැකගමු, එකතුවෙමු :yes:
  18. Walter White

    එකල මායිම් ගම්මානයක පුංචි දරුවන්ට හිනාවක් 📚

    පොඩි දෙයක් බෙදාගන්න නුල දැම්මේ :yes: ඉතින් මේ අවුරුද්දට CSR වැඩ දෙක තුනක් අපි කරලා තිබ්බා උනත්, අපිට ආපු ඉල්ලීමකට අනුව වසරේ අවසන් වැඩසටහන විදියට අපි තෝරාගත්තේ අම්පාර දිස්ත්රික්කයේ ඉස්සර මායිම් ගම්මානයක ඉස්කෝලයක්. අපි ඉස්කෝලේ තොරතුරු තාක්ෂණය හදාරන දරුවන්ට ලැප්ටොප් පරිගණක 6ක් සහ ප්‍රථමික අංශයේ...
  19. Walter White

    Hong Kong Sixes 2025 🇱🇰🏏 🦁

    ඉතින් මිත්‍රවරුනි, අපේ @dilann ගේ මුසල සහ අසාර්ථක ක්‍රිකට් නුල් සිරිස් එකට පස්සේ මට නැවතත් කිරියේ ක්‍රිකට් නුල් දැමීමේ නිල බලතල ලැබුනා. අකමැත්තෙන් උනත් මම ඒ වගකීම පොඩි කාලෙකට බාරගත්තා රට ගැන තියෙන කැක්කුම නිසා. සත්තයි 8-) හරි එහෙනම්. මුලින්ම තියෙන්නේ Hong Kong Sixes 2025 සින් එක November 7-9...
  20. Walter White

    ඉගනගන්න පුංචි දරුවන් වෙනුවෙන් (2) 📚

    උබලා ඉතින් දන්නවනේ, මට තමයි ඔෆිස් එකේ CSR වැඩටික බාරදීලා තියෙන්නේ. ඉතින් මේ අවුරුද්දට වැඩ දෙක තුනක් අපි කරා. මම පහල නුලෙනුත් සැහෙන්න තොරතුරු ටිකක් අරන් ළමයි ටිකකට උදව් කරා, අපි ආයතනයක් විදියට 👇 📚 https://elakiri.com/threads/ඉගනගන්න-පුංචි-දරුවන්-වෙනුවෙන්-පොඩි-වැඩක්.2223231/ මේ අවුරුද්දේ අන්තිම...

    No contents