1. Walter White

    60කට අඩුවෙන් ගන්න හොඳ 5G තියෙන ෆෝන් එකක් කියන්න ගායිස්.

    ගු ගොඩක් නෙමේ උබ ලැට් වලක් :baffled:
  2. Walter White

    අරුට ගහලද දන්නේ නෑ නේද බන්?

    සන්සුන් වන්න, සන්සුන් වන්න
  3. Walter White

    Red Lable බෝතල් 6ක් ගන්න ඕනේ යාලුවගේ වෙඩින් එක ඒකට 1L ඕනේ

    වෙලදපොලේ රවුමක් යන්න, අඩුම මීල අපෙන් ගන්න යකෝ, රෙඩ් නෙමේ අඩුවට දෙමු හොදම එකක් Btw බොතල් 6ක් කියන්න දහම් පාසල් ලව් එක්ක්ද?
  4. Walter White

    2026 FIFA World Cup - ELAKIRI OFFICIAL 🔴⚽

    Kokatath qoute kara :eek:
  5. Walter White

    2026 FIFA World Cup - ELAKIRI OFFICIAL 🔴⚽

    Sansun Wanna Chip, Jarawa
  6. Walter White

    2026 FIFA World Cup - ELAKIRI OFFICIAL 🔴⚽

    වැඩේ ගානට යටින් යනවා. වෙලාවට පෙනෙයි ඔව් මචන්
  7. Walter White

    2026 FIFA World Cup - ELAKIRI OFFICIAL 🔴⚽

    Bench ekene bagayak hitiye Machan
  8. Walter White

    2026 FIFA World Cup - ELAKIRI OFFICIAL 🔴⚽

    Dinanna tharam? Kohethma naha. Meke Football nula dan udata enne naha
  9. Walter White

    2026 FIFA World Cup - ELAKIRI OFFICIAL 🔴⚽

    -වසර හතරකට වරක් පැවැත්වෙන පාපන්දු ලෝක කුසලානය- මෙවර 23 වරට පැවැත්වෙන මෙම තරගාවලිය සදහා සත්කාරකත්වය දරනු ලබන්නේ එක්සත් ජනපදය, කැනඩාව සහ මෙක්සිකොව වන අතරම තරගාවලිය ජුනි මස 11 දින සිට ජුලි මස 19 වෙනිදා දක්වා කණ්ඩායම් 48ක සහබාගිත්වයෙන් පැවැත්වීමට නියමිතයි. මෙම තරගාවලියේ වත්මන් ලෝක කුසලාන ශූරයන්...
  10. Walter White

    උඹලටත් මේ සාපෙ වැදුනද?🔥🔥⚡⚡

    ඌ ඔය සාස්තර දන්න එකෙක් නෙමේ බන් නැත්නම් ගංවතුර ගැන කලින් පේනවනේ
  11. Walter White

    ඔයා කවුද?මොකද කරන්නෙ?

    අඩෝ 😘 2026 ÷ MSc in SM + Senior Supply Chain Analyst වෙනසක් නෑ කොඩිය දාලා ගොඩක් කල් අරන් ආවා 😘

    No contents