ප්‍රශ්න ඇති කරේ නැත්නම් බෑන් කරන්නේ නැහැ බං. උඹ අලුත්ම ip එකකින් අලුත්ම නම්බර් එකක් දාගෙන ඇවිත් ආතල් දුන්නොත් බෑන් කරනවා. පිටින් බැලුවම තේරෙනවනේ ආතල් දෙන්නේ කියලා. පරණ මෙම්බර් කෙනෙක් ආතල් දුන්නොත් ඉතින් සමාවක් තියෙනවා. මගේ ෆෝන් නම්බර් බෑන් කරලා තියෙනවා. මමද කොහේදෝ පලවෙනියෙන් ෆෝන් නම්බර් බෑන්...