ඔකේ අව්ල වෙන්නේ බන් අපි ෆෝන් එක චාර්ජ් කරන විදිහට හැමදාම කර එක ෆුල් චාර්ජ් කරන්න ගියොත් කෙල වෙනවා. පෙට්‍රල් කාර් එකක නම් තෙල් ඉවර වීගෙන යනකොට තෙල් ගහන එකනේ කරන්නේ, එත් මේකේ එහෙම කරන්න හිතෙන්නේ නැහැනේ , කොයි වෙලේ ට්‍රැෆික් එකක් ,දුර ගමනක් සෙට් වෙඉද කියල බයෙන් ඉන්න නිසා, හැම වෙලේම බැටරි ෆුල් කරන...