මම NDES කරන්නේ. මේ වගේ වලි යන එක අනුමත කරන්න බෑ මොකද වෙන්න ඕනි තමන්ගේ course එක ඉක්මනින් හොදට කරගෙන එලියට ඇවිත් රස්සාවක් කරන එක හරි ඉස්සරහට ඉගෙන ගන්න එක හරි. කැම්පස් ගිය සමහර අය විතරක් ඩිප්ලෝමා කට්ටිය පහත් කරලා සලකනවා. එක ඇත්ත මොකද අපි ඩිප්ලෝම එයාල degree. එත් ඩිප්ලෝම කරන සමහර අය නිකන්ම 3s දාපු...