ස්තුති..දන් නැති ගොඩක් දැන ගත්තා...:)
මම හිතුවේ ඇමරිකාව ලඟ තියෙන නිසා IT වලට ඉල්ලුම අඩු ඇති කියලා...මොකද සේරම ඇමරිකාවේ වෙන නිසා...සහ ඔසී isolate ටිකක් නිසා development එහේ වෙනවා ඇති කියලා... :shocked:
මිනිස්සු හොඳයි කියලා අහල තියේ,,,,ඔය streeo typeහිටන් තියෙන්නේ....sorry sorry kiyala :rofl...