ඔක්කොටම බඩුම තමයි...... :D
බඩුම තමයි... මම හිතුව වගේම මෙ රටෙ ජීවත් වෙන්න අමාරු මට විතරයි.. බහුතර ජනතාව සැප සනීපෙට ආතල් එකේ ඉන්නව... පේනවනේ අණ්ඩුව ශක්තිමත් කරල තියෙන අපූරුව...
හහ මම උදේ බලද්දි දැක්කෙ මගෙ බඩෙ ගැට ගහපු පටිය බුරුල් වෙලා එකයි මට විතරක් බඩගිනි දැනෙන්නෙ.. ඔන්න මම ගැට ගහගත්ත අපි පටි...