1. shammee

    A van for a rich man! Wow!

    :)කීයක් විතර වෙයිද මිළ?
  2. shammee

    සුදු පිටි කා සුදුමැළි වෙමු!

    වැඩියෙන්ම පාන් පිටි ගිළ දාන්නේ වතුකරයේ දමිළ ජනතාවලු!:dull: තුන් වේලම රොටී හෝ පාන්!:eek:
  3. shammee

    Difference between Girls and Boys......

    :lol:බාගයක් විතර ඇත්ත!;)
  4. shammee

    යුධ වීරයා හිරේදාගෙන කරන්න හැදූ සැමරුම කල&#3530

    විරුවන් මරා දැමිය නොහැක. කොතරම් බේගල් ඇදබෑවත් ඔබේ නාමය අප හදවත්හී සදා පූජිතයි!
  5. shammee

    ඔබටයී මේ උත්තමාචාරය

    ත්‍රස්‌තවාදය මර්දනයට ඇමරිකානු හමුදාවට ශ්‍රී ලංකාවෙන් පුහුණුව ත්‍රස්‌තවාදය මර්දනය කිරීම සඳහා ඇමරිකානු හමුදාවේ විශේෂ ඒකකයකට පුහුණුවක්‌ ලබාදීමට ශ්‍රී ලංකා යුද හමුදාව තීරණය කර...
  6. shammee

    අමෙරිකාන් හමුදාවට ලංකා හමුදාවෙන් පුහුනු&

    අමෙරිකාන් හමුදාවට ලංකා හමුදාවෙන් පුහුනු& ත්‍රස්‌තවාදය මර්දනයට ඇමරිකානු හමුදාවට ශ්‍රී ලංකාවෙන් පුහුණුව ත්‍රස්‌තවාදය මර්දනය කිරීම සඳහා ඇමරිකානු හමුදාවේ විශේෂ...
  7. shammee

    ||හෙලිකොප්ටරයේ කතාව||

    වටිනා තොරතුරු ටිකක්.ස්තුතියි.! රෙප් දෙන්න තරම් වටිනව වුනත් බාධකය ක්‍රියාත්මකයි:sorry:
  8. shammee

    ඔබටයී මේ උත්තමාචාරය

    දේශයේ පිළල සුව කොට,දේශයේ නාමයත් ලේකයේ ඉහළම තැනක ඔසවා තැබූ ආදරණීය විරුවනි!ඔබ සදාකල්හී අප හදවතේ අමරණීයයි!
  9. shammee

    මෝහනය

    මෝහනයට පත්වන විට මනසේ ඇතිවන්නේ නින්දට යාමට පෙර යමෙකුගේ සිතෙහි ඇතිවන තත්ත්වයයි. කැමැත්තකින් තොරව යමෙකු මෝහනයට පත් කළ නොහැකියි. එමෙන්ම මෝහනයට පත්වූ අයකු තමා අකැමැති කිසිවක් කිරීමට මෝහන නිද්‍රාවේදී ඉදිරිපත් නොවීම ද විශේෂ ලක්ෂණයක්. ළමයින් ස්වභාවයෙන්ම වැඩිහිටියන්ගේ අණට අවනත වීමට හුරු වී ඇති නිසා...
  10. shammee

    මෝහනය

    මේ ගැන උනන්දු අය මේ ටිකත් කියවන්න. මනෝ චිකිත්සාව ඉතාම පුළුල් විෂයක්. මනෝ විද්‍යා උපදේශනය, මෝහනය, සිත සන්සුන් කිරීමේ භාවනා ක්‍රම ආදි විවිධ කාර්යයන් මනෝ චිකිත්සාවට අයත් වෙනවා. මනෝ චිකිත්සාව මානසික මෙන්ම කායික රෝග රැසක්ම සුව කිරීම සඳහා භාවිත කළ හැකි ක්‍රමවේදයක්; ප්‍රතිකාර ක්‍රමයක්. මෝහනය යනු මනෝ...
  11. shammee

    මෝහනය

    :Dඒ ඒ කෙනා මෝහනය වෙන තරම අනුව-විධාන පිලිපදින තරම අනුව-ගුරුවරයාගේ නිපුනතාවය අනුව සහ තමන්ගේ ස්මරණ(මතක)ශක්තිය අනුවයි ඒක බොහෝදුරට තීරණය වෙන්නේ.සමහරු මෝහනය නොකලත් පෙර භවය කියනවානේ ළපටි කාලෙදි. ඇත්තෙන්ම අතිත භවය අමතක වෙන විදිහට තමයි මිනිසා ස්වබාවිකව උපදින්නේ.නැත්තං මිනිසා අලසයෙක් හෝ උඩඟු ආත්මවාදියෙක්...
  12. shammee

    මෝහනය

    :Dමමත් ඔය වගේ කතා අහලා තියනවා.මේක වෙන්නෙ මෙහෙමයි.හීනෙන් කියනව කෙනෙක්ට ඒ ක්‍රියාවට අනුබල දෙන්න පුලුවන්.හරියට නිදා ඉන්න කෙනෙක් අවදි නොවන්න පවන් සැලීම.නිහඬ පරිසරයක් හදාදිම වගේ.එතකොට ඕනම කෙනෙක් සුවසේ නිදියනවා නේ.නැතුව ඔයා කියපු ක්‍රමය හැමෝටම එකවගේ බලපාන්නෙ නෑ.නිකං සරලව කිව්වොත් අපිට කෙනෙක් අවදියෙන්...
  13. shammee

    මෝහනය

    ඔවු මල්ලි..මම දන්න විදිහට ඒක ස්වෝත්සාහයෙන් දියුනුව හෝ දුබලකම් මඟහරවාගන්න තමන් විසින්ම තම සිත පුහුනු-පුරුදු කරන,මෝහන ක්‍රමයක්.ඉගෙන ගන්න-යම් ඉලක්කයක් කරා යන්න ඒ විදිහට තමන්ටම තම යටි හිතට යෝජනා කරන ක්‍රමයක්.
  14. shammee

    For Ladies

    විරුද්ධ ලිංගිකයන් කියන වචනයෙන්ම පේනවා එකිනෙකා කෙරේ ආකර්ශණයක් ඇති වෙන ස්වබාවධර්මයේ උවමනාව.ඒක වෙනම කතාවක්.;) මම පුන පුනා කියන්නේ කවර හෝ ලිංගික හිංසනයකට-අතවරයකට කාන්තාව පිටම වරද පටවන සමස්ථ පිරිමි ආකල්පයේ ඇති සදොස් බව මිස(ඉහත උදාරහණ කියවන්න ඇතිනේ?)පොදුවේ සියලු ගැහැනුන්ට සුදු හුනු ගෑමක් නොවේ. කවර...
  15. shammee

    මෝහනය

    මම කෙටියෙන් කියන්නම්:) මෝහනය (හිප්නොටිසම්)කියන්නේ නිද්‍රාගත කිරිමක්.ඒක කරන්න ක්‍රම වගේම ඒක වෙන ක්‍රම කීපයක් තියනවා.මෙතනදී හැම කෙනෙක්ම මෝහනය කරන්න බැරි බවත් කියන්නම ඕන.මෝහනයේදී භවාංග සිත(මේ ගැන සරල සිංහලෙන් එහෙත් දන්න එකම වචනය..මුල් සිත හෝ යටි හිත..වගේ අර්ථයක්.ඒත් ඒක නියම අදහස දෙන්නෙ නෑ)අවදි...
  16. shammee

    For Ladies

    ගිනි කුරුල්ලා! මේක දාන්න තිබුනේ ෆෝර් ලේඩීස් කියලා නෙවෙයි ෆෝර් මැන්ස් කියලා:)
  17. shammee

    For Ladies

    :sorry:කෙටියෙන්-, සීගිරි ලඳුන්ගේ සිතුවම් උඩුකය දෙස බලා රසවිඳින්නන් කාමුක වින්දනයක් ලබන්නේ ද? කුඹුරේ සිටින වයසක ගොවි රාලගේ අමුඩය දකින කාන්තාවන්ගේ හැඟීම් ඉස්මතු වන්නේ ද?. ඇදුම් විලාසිතා නිසා ස්තීන්ට ලිංගික හිංසයන්ට මුහුණ දෙන්ට සිදුවන්නේ යැයි කියන මහත්වරු සීගිරි ලදුන්ගේ රූප කුරුටු ගෑමට නොකියන්නේ...
  18. shammee

    For Ladies

    පුංචි රතුමල් වැටුන දිගු ගවුම...ලස්සනයි කියන කොට;)ඒත් මෙතන තියෙන යටි අර්ථය කුමක්ද?පැහැදිලිවම තවත් එක් අයෙක්ගේ හෝ පිරිසකගේ මානසිකභාවයක් හෙවත් ලිංගික ආශාවක්.ඇයි එහෙම එකිනෙකා එක එක විදිහේ කාන්තා ඇඳුම්වලට ලොබ බඳින්නේ?මේක මහ පුදුම කුහක කමක්.ගවුම ලස්සනයි.කලිසම අවිනීතයි-කෙනෙකුට කලිසම ඇන්දම සෙක්සි...
  19. shammee

    For Ladies

    ඇඳුම ස්ත්‍රී දුෂණයට හෝ කවර ලිංගික කුපිතවිමකටවත් බලපාන්නේ නැති බවත් එය බලන ආකාරයේ ප්‍රශ්නයක් බවත් වටහා නොගෙන හුදෙක් වරද අනිකා පිට පැටවීමේ පුරුෂාධිපත්‍යයේම තවත් හොඳම තුරුම්පුවක්. ඇදුම කලින් කලට වෙනස් වන විලාසිතාවකි. අද සාරිය වුවද අදින්නේ වෙනස් වෙනස් විදියට ය. හැට්ටය නැතිව සාරිය පමණක් ඇදි මව්වරු...
  20. shammee

    මෝහනය

    උදව්වක් කරන්නේ කොහොමද මේ වගේ යළටත් නැති-මහටත් නැති .....ට!:sorry::(

    No contents