ඊයේ මැච් එක පටන් ගන්න කලින් Star Sports Review එකේ උද දාගෙන Indian Team ගැන වර්ණනා කළා. ලංකාවේ ටීම් එකේ ඉන්නේ කිසිම එක්ස්පිරියන්ස් එකක් නැති එවුන් සෙට් එකක් ඒ හින්ද මුන්ට දිනන්න තියන චාන්ස් එක ලේසි කියල කවුද බඩ්ඩකුයි ජීවිතේට දැකල නැති ඩබලකුයි හිටිය.
මැච් එකෙන් පස්සේ රිවිව් එකේ මුන් තුන්දෙනා...