1. mudrana

    ලාබෙට denim ගන්න තැනක් ?

    මිරිහානේ හන්දියේ තියනව තැනක්. පෙට්ටි වල ගෙන විකුනන්නේ. මමත් ගන්නේ එතනින්.
  2. mudrana

    පුංචි දෝනි තරහා වෙලා

    ඊයේ මැච් එක පටන් ගන්න කලින් Star Sports Review එකේ උද දාගෙන Indian Team ගැන වර්ණනා කළා. ලංකාවේ ටීම් එකේ ඉන්නේ කිසිම එක්ස්පිරියන්ස් එකක් නැති එවුන් සෙට් එකක් ඒ හින්ද මුන්ට දිනන්න තියන චාන්ස් එක ලේසි කියල කවුද බඩ්ඩකුයි ජීවිතේට දැකල නැති ඩබලකුයි හිටිය. මැච් එකෙන් පස්සේ රිවිව් එකේ මුන් තුන්දෙනා...
  3. mudrana

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    mamath oka beela thiyanawa in UK long time ago. lankawe nehe
  4. mudrana

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    මේකත් ඒ වගේ එකක් තමයි. ඔය මැද්දේ තියන බොත්තම එබුවහම තලේ තව දිග අරින්න පුළුවන්. දෙන්නෙකට බස්සන්න පුළුවන් එක පාරට තලේ අනිත් පැත්තෙන් එලෙයන එන්න
  5. mudrana

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    මේක දෙන්නද
  6. mudrana

    10% ක කමිෂන් එකක් ගන්න...

    10% කමිෂන් කියල තිබුනහම මම හිතුව රේස් බයි රේස් කියල
  7. mudrana

    Trousers

    බොරැල්ලේ ගෝතමී පාරේ පටන් ගන්න තැන ඉන්න ලාල් ගෙන්
  8. mudrana

    iPhone 6 for sale with Dialog warranty

    ඔය අර කම්පැනි CEO ලට දුන්න ප්‍රොමෝෂන් එකේ ෆෝන් එකක් ද?
  9. mudrana

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    කොහෙද මනුස්සයෝ මට 55ක්. තවම 16යි මාසයයි
  10. mudrana

    Danne nathi ayata.... Expack hamba company ekak

    api gannawa packing walata. specially export orders walata
  11. mudrana

    Danne nathi ayata.... Expack hamba company ekak

    apita awashaya badu thiyanawanam, mata nam mokath ekai.
  12. mudrana

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    ඕව හරියට දැනගෙන අවශ්‍ය බඩු එක පාර අරන් ගිහාම පහසුයි. නැත්නම් හැම දාම අපිට වෙන දේ වෙනවා. මහා රැ බඩු මදි වෙලා ලෝකේ පුරාම දුවනවා.
  13. mudrana

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    කී දෙනෙක් එනවද. එතනින් කී දෙනෙක් සැර ජාති බොනවද. කිඉදෙනෙක් බිර බොනවද. කී දෙනෙක් වයින් බොනවද. මම නම් සර ජාති බොනවා.
  14. mudrana

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    ඔතන බොන ජාති තියනවද. පිටින් ගෙන්න ඕනෙද. පිටින් ගෙන්න පුලුවන්ද.
  15. mudrana

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    පිස්සු පීකුදු..........දැන් අපි එගොලොන්වත් එක්ක එන්න ඕනෙද
  16. mudrana

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    පොල්වත්ත කියන්නේ කොහෙද. දැන් කට්ටියේ සෙලමෝල් වෙන්නේ කොහෙද. හරියට තැන කියන එන්න බලන්නම්
  17. mudrana

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    නැදිමාලේ හැවි එකක් තියෙන්නේ කොහෙද. මම දන්නා හැවි එක තියෙන්නේ මාදිවෙල
  18. mudrana

    කාළකන්නි ආණ්ඩුව .

    mona match ekada

    No contents