ඔබතුමාට ඕක පෙන්නන්න අවුරුදු ගානකට කලින් ඔබතුමා ත්‍රිකෝනයක් අනිච්චයි කියද්දි, ත්‍රිකෝනයක (ප්‍රජ්නප්තියක ) අනිච්චක් කතාකරන්න බැ කියල එක එක විදිහට පෙන්නන මාස ගානක් ඇදගෙන ගිය ත්‍රෙඩ් එකක් මගෙ මතකෙට එනව..
එතනදි ගත්ත උදාහරනයක්ම කියන්නම් අනිත් අයට පැහදිලි වෙන්නෙ...
එල් ඊ ඩී ඩොට් ඩිස්ප්ලෙය් එකක්...