Thank You Bro!
ඇත්තටම මචන් Service එක නම් සුපිරි
Recommended to all and pleasure do business :yes: :yes: :yes:
Connection එක Order කලේ ගිය සතියෙ, දවසකින් Router එක ගෙදරටම ලැබුනා.
මේ දවස් වල ටිකක් Connection වැඩියි කියලා දවස් දෙක තුනකින් service එක up වෙයි කිව්වා.
කිව්වා වගේම එක up උනා ඊයෙ.
ඕනෙ...