..:::Elakiri dotA Club:::..
එලකිරි එකේ dotA Play කරන කොල්ලො මෙතනට ඇවිල්ල තමන්ගේ විස්තර, New Maps, Heroes ලා ගැන කතා කරන්න.
ඔයාල වැඩියෙන්ම කැමති හීරෝ කවුද? එයාලට Item හදන විදිය එහෙමත් මෙතනදි කතා කරමු. dotA Play කරද්දී එක ඕනම ප්‍රශ්නයක් මේකට පෝස්ට් කරන්න.. මම පුලුවන් විදියට උදව් කරන්නම්...