1. S

    පුටින්ගේ ඉන්ටර්විව් එක නැද්ද බන් හොයාගන්න

    Meta, Google algorithms ganata tweaked ,fine tuned karala wage interview eke reach eka adu wenna & putin ta wirudda ewa uda enna
  2. S

    වලත්ත සිරස

    meke happala panina horath innawa neda...
  3. S

    ලංකාවේන් ලෝකෙට ගිය Brands මොනාද?

    Cinnamon bird මේක ඉස්සර ලංකාවේන් ලෝකෙට ගියපු දෙයක් . එත් ලංකාවෙන් නෙමේ කවුරුත් නොදන්නා දුර රටකින් ආපු දෙයක් විදිහට ප්‍රසිද්ධ , අරාබි වෙළෙන්දෝ කුරුඳු ගේන රට කියන්නේ නැහැ , ඒකට Cinnamon bird කතාව කියන්නේ . කැසිය වලටත් එහෙම කතාවක් තියෙනවා ගඟකින් ඒන කොටු වගේ කතාවක් . මේ ඉස්සර ලංකාවේ උන් කුරුඳු තලන...
  4. S

    කන්නාඩියෙන් බැලුවම ලස්සනයි එත් photo එකක් ගත්තම කැතයිද ?

    wide angle, ehema maru karanna ekak naha(0.5x etc select karana eken wenne crop wena eka afaik) , samahara models wala thiyenawada danne naha dakala nam naha.
  5. S

    ලංකාවේන් ලෝකෙට ගිය Brands මොනාද?

    ඉස්සර ලංකාව ලෝකේ ලොකුම tire manufacture කරන රටවල් වලින් එකක් Sure naha ahala thiyena ekak kohedi hari kiwwe boruda danneth naha
  6. S

    කන්නාඩියෙන් බැලුවම ලස්සනයි එත් photo එකක් ගත්තම කැතයිද ?

    නහය ලොකුද ෆොටෝ එකට මූනේ යට හීනි වගේද :P ඇත්තට නහය පොඩි , jaws ලොකු වැඩි නම් wide angle (phone එකේ නම් selfie cam එක wide ) ලෙන්ස් එකකින් ලඟට ගිහින් ෆොටෝ එක ගන්න . මූන කෙට්ටු වෙලා වදින්නේ පේන විදිහටම ගන්න ඕන නම් 50mm - 85mm ලෙන්ස් එකකින් ටිකක් දුරින් ගන්න . කන්නාඩියෙන් බැලුවම jaws ,නහය...
  7. S

    කොළඹ අභ්‍යවකාශ මධ්‍යස්ථානය සොයා ගැනීම

    naha hayiyen yana godak eliya tharuwak wage penne ahata.
  8. S

    වෙනදා ගෙදරට රු. 4000ක ලයිට් බිලක් එන ගම්මුන් පිරිසකට රු. 150,000 ක පිස්සු හැදෙන බිලක් ඇවිත්..

    අහ් youtube චැනල් එකක් මේ අයට මේක විදුලිබල ඇමතිගෙන් අහන්න බැහැ , පොඩි පොඩි youtube චැනල් වල විදුලිබල ඇමති හෝ අමාත්‍යංශ ලොක්කොන්ගෙන් මේක direct අහන්න බැහැ . මොනවා උනත් හොඳ youtube චැනල් එකක් , බලන්න ජනතාව සමගම ඉන්නේ ,වැරදිලා හරි මෙහෙම TV චැනල් එකක් තිබ්බ නම් විදුලිබල ඇමති හෝ අමාත්‍යංශ...
  9. S

    AnyDesk Hacked

    financial institutes වලටත් ransomware attacks etc වැඩි වෙලා .

    No contents