EK ekey kollanta apahasa karanna epa.
Mun kohoma, mona konen baluwath lassanai. squar jaws tiyena, 9 inch payya tiyena, 6 pack abs tiyena, 1mil padi gannawa, dakka gaman kellange panty galawila kimba tethwela yana level ekey kollo meke inne.
Ekata garu karapan![]()
![]()
wide angle, ehema maru karanna ekak naha(0.5x etc select karana eken wenne crop wena eka afaik) , samahara models wala thiyenawada danne naha dakala nam naha.iPhone selfie came eka default wide angle da nattan settings walin wenas karanna oneda
@Emioshrithik රොෂාන් වගේ අපි වගේ කොල්ලන්ට ඕව ඔනි වෙන්නෙ නෑ.
TFS![]()
නහය ලොකුද ෆොටෝ එකට
මූනේ යට හීනි වගේද
ඇත්තට නහය පොඩි , jaws ලොකු වැඩි නම් wide angle (phone එකේ නම් selfie cam එක wide ) ලෙන්ස් එකකින් ලඟට ගිහින් ෆොටෝ එක ගන්න . මූන කෙට්ටු වෙලා වදින්නේ
පේන විදිහටම ගන්න ඕන නම් 50mm - 85mm ලෙන්ස් එකකින් ටිකක් දුරින් ගන්න .
කන්නාඩියෙන් බැලුවම jaws ,නහය නියම ගාන නම් , ෆෝන් එකෙන් ගන්න ෆොටෝ එක දුරට ගිහින් ගන්න crop කරන්න distortion අඩු හෝ නැති කරන්න පුළුවන් . ෆෝන් එකේ උනත් back cam ,zoom lens එක වැඩිය ගැලපෙන්නේ ,
Distortion නැතුව selfie or portrait එකක් ගන්න අදාල වෙන දේ පුද්ගලයාගේ ඉඳන් කැමරාවට දුර.
wide angle lens (phone වල නම් selfie cam ) එකෙන් දුරට ගිහින් ෆොටෝ එක ගන්න ,crop කරන්න වෙනවා . පොඩ්ඩක් resolution අඩු වෙනවා ඒ නිසා.
මොන ලෙන්ස් එකෙන් ගත්තත් දුර තමයි ප්රධාන දේ අඩු වෙන්න
Group selfie එකකදී දුරින් ඉන්න කෙට්ටු අය , මහත අය ලඟින් ඉන්න .
![]()
https://bakerdh.wordpress.com/2012/05/05/face-distortion-is-not-due-to-lens-distortion/
![]()