ඈත එක් යුගයක
නාට්‍යය - හුණු වටයේ කතාව (හෙන්රි ජයසේන) (1967)
ඈත එක් යුගයක
ගායනය - සුදත් සේනාරත්න
ඈත එක් යුගයක ලෙයින් නැහැවුන සමයක
කව්කාස්කි නගරයක සාපලත් නගර යයි නම් වූ
විසුවා යුව රාජයෙක්
ජෝර්ජි අබෂ්විලි ඔහුගේ පුදුම නම විය
රූමත් බිරියකුත් දරුවෙක් ද පෘශ්ඨිමත්
සිටියාලු මේ රජු හට
ගෲසීනියාවේ...