මේක සිංහලෙන් ලියන්න බැලුවා,
දැන් මා හට නැතිව ජීවත් විය නොහැක
ඔබ නැතිව මාගේ පැවැත්ම කුමක් ද
ඔබ මගෙන් වෙන්වුවහොත්
මා වෙන්වන්නේ මාගෙන් ම යි
ඔබ නිසා පමණක් ම
දැන් ඔබ නිසාම
ජීවය, ඔබ මගේ ජීවිතයයි
මගේ සැනසුම සහ මගේ වේදනාව
ඔබ පමණක් ම මගේ ආදරය යි
මේ අපගේ සම්බන්ධය කෙසේද
මොහොතකටවත් අප අතර වෙන්වීමට මා...