රුපියල් වලින් දුර මැනීම..........
ලෝකේ එක එක මිනුම් ගන්න එක එක වර්ගයේ ඒකක තියනවා. බර මනින්නේ කිලෝ ග්‍රෑම් වලින්, පරිමාව ලීටර් වලින්, උස දිග පළල මීටර් වලින් වගේ. මේවා අපිට ඕන විදියට මාරු කරලා කියන්න බෑනේ.
හිතන්න කෙනෙක් කිලෝ 5 ක් දිග එහෙම නැත්නම් මීටරයක් විතර බර කිවොත් එක අණ්ඩර දෙමළයක් කියන එක...