ඒක මචන් ඩිපෙන්ඩ් වෙනව ඇප්ලිකේශන් එක මත. සමහර කම්පැටිබිලිටි කේස් නිසා ( Eg: backward compatiblity issues, JRE private API usage ) JRE එක redistribute කරන්න වෙනව. නමුත් හිතපන්, ඔය ඇප්ලිකේශන් එක users ල ගත්තට පස්සෙ Java critical bug fix එකක් oracle එක එව්ව කියල. එතකොට ඒක නැතුව තමයි සිස්ටම් එක...