Prison break වලට ගහන්න නම් එකක් නෑ මම දන්න තරමින් නම්....
google එකේ ගහලා බලන්නකෝ tv series like කියලා.. ඊට පස්සෙ එන sugeesions බලන්නකො..:yes::yes: පිස්සු කොර නේද...
prison brk වලට ආස අයට ගොඩක් අය suggest කරන්නෙ 24 තමා...
torrents ටික බෙදාගත්තට thankz....:cool::cool: