මම කාලෙකට ඉස්සෙල්ලා Mac OSX එක දැම්ම මගේ ලැපේ ( Acer 5738 ) :yes::yes:
මම දැම්මේ Kalyway kernel එක
ඕක මචන් Apple, Windows කවුරුවත් support කරන ක්‍රමයක් නෙමේ. ඒක නිසා ප්‍රශ්න එන්න පුලුවන්. (ටිකක් dangerous) උඹට spare machine එකක් තියෙනවානම්, OS install කරලා පුරුදු නම් කරලා බලන්න...