හරි මං මුලින්ම කිව්වා කියමුකෝ :oo: එවුනට ඉතින් කොට පොඩි චුට්ටන් කෙල්ලෙකුට " බටු ඇටේ " කිව්වම මක් වෙනවද ? :frown: ඔන්න තව අඩියක්වත් උස නම් බටු ඇටේ නොකියා You are my Pumpkin Pumpkin කියලා කියන්න තිබ්බා. :P
( වතුර සීතලද බට්ටි ? :lol: කෝ චුට්ටක් කෑ ගහන්න බලන්න කට හඬ දෝංකාර දෙනවද කියලා බලන්න :rofl: )