මචන්ල මන් eBay eken camera එකක් Import කරන්න හිතලා ලන්කාවෙ Customs Tax ගැන හොයලා බලනකොට මෙන්න මේ Site Tel No එක සෙට් උනා. මන් කතා කරලා Digital Camera වලට TAX Rate අහපුවහම Only 7% කිව්වා. ඒක මාර Low Rate එකක් මෙහෙ මිලත් එක්ක බලනකොට.
ඉතින් මට හිතුනා ඔයගොල්ලන්ටත් ඒ Tel No එක Share කරන්න. EBAY &...