1. good-man

    නදුන් හොස්ටිං එක විකුණනවද

    මට නම් හිතෙන්නේ නදුන් මේකේ උන්ගෙන් ආතල් ගන්නවා කියලා
  2. good-man

    කවුද යකෝ නගරාධිපතිතුමාගේ පුටුවට රෝද හයි කරපු පරයා...😄😄😄

    ඉතින් බහුතර බලේ තියෙන උන් සභාපති පත් කර ගත්තේ නැතුව මොකටද මුට දුන්නේ
  3. good-man

    ලංකාවේ කට්ටියක් ඵක්ක පාර පැන්නත් බේරිල්ලක් නම් නෑ..😬🤬

    ඩ්‍රයිවරයා මාරු උනා සෙනිකව තෝත් ත්‍රීවීල් එකේ ඩ්‍රයිවරයටම නොදෙවෙනි ගොන් බිජ්ජෙක් තමයි ------ Post added on 1748789053
  4. good-man

    ✨ QUEEN අනුදිට 31 ට කලින් VOTE කරමු - LINK ✨

    සත්‍ය ප්‍රේම බෲන් ගරාජ්
  5. good-man

    3Mil vehicle ekak oni

    Fb14 / mitsubishi minicab, hijet
  6. good-man

    මේ සැරේ ඩස්පි රූප සුන්දරිය වෙයිද ගුපියනේ ???

    අඩෝ පර්සියන් කෙල්ල පට්ට
  7. good-man

    withholding tax ලොකු ගානක් කැපෙන එක ගැන බැංකුවෙන් ඇහුවා. මේ බැංකුවෙන් tax කපන්නෙ ගිනුම් ශේශයටලු. පොලියට නෙමෙයිලු.

    ඔය මගුල නම් දන්නේ නෑ ගිණුමේ පවත්වාගෙන යන්න ඕන අවම ශේෂය නැත්නම් මාසිකව ගාණක් කපනවා
  8. good-man

    ජපන් පරණ වාහන ගැන මොකද හිතන්නේ? Meka Watinawada?

    භූමිතෙල් ගහලා දිව්වේ නෑමලු ද?
  9. good-man

    ටහිකෙන EDIT😲

    ඒ මොන එඩිට් එකක්ද යකෝ අත එහෙම කාලා පැන්ටිය පින්සලකින් තීන්ත ගාලා වගේ🤮
  10. good-man

    අධිවේගී සේවා පියසේ ගිණිගෙන අළුවී ගිය මෝටර් රථය..🔴🔥☹️

    කාර්මික දෝෂයක් නිසා ඔහොම ගිනිගත්තොත් ඉන්සුරනස් එකෙන් ක්ලෙම් කරන්න පුළුවන්ද?
  11. good-man

    🚨🔴Indo-Pakistani War 2025 Updates!!! 💣💥💥

    මෙලෝම රහකට නැති විදිහට කරන යුද්ධයක් අපි අර පොඩිකාලේ මොකෙක් හරි එකෙක් පැන් ඉරක් අපේ අතේ ඇන්දම එකේ දිග මැනලා උගේ අතේ එකක් අඳිනවා වගේ
  12. good-man

    🚨🔴Indo-Pakistani War 2025 Updates!!! 💣💥💥

    News update thiyena link ekak dapan balanna
  13. good-man

    ඉන්දියා - පකිස්තාන් යුද්ධෙදි සාධාරණ කවුද? උබලා මොන පැත්තෙද?

    මෙකෙදි නම් ඉන්දියන් උන් හරි පක්කොන්ට ගහපු එක උන් ගහන්නම ඕන ඒත් ඉන්දියන් උන් හිතන් ඉන්නේ කලාපේ අනිත් රටවල් උන්ගේ අත පල්ලෙන් වැටිලා කියලා අනිත් රටවල් උන්ගේ පදේට නටන්න ඕන වගේ මානසිකත්වයක ඒ නිසා ඉන්දියාව ටිකක් හරි දුර්වල වෙන එක හොඳයි
  14. good-man

    ඉන්දියාවට ප්‍රහාර එල්ලකිරීමට පාකිස්තානු හමුදාවට අවසර🔴🔴⚡

    විදේශ සංචිත නැතුව තෙල් බෙහෙත් ටිකවත් ගන්න සල්ලි නැතුව හොම්බයි පුකයි දෙකම බිම ඇනගෙන ඉද්දි ඉන්දියාවෙන් දුන්න බිලියන 4ක විතර ක්‍රෙඩිට් ලයින් එක නොතිබ්බනම් තවම මිනිස්සු තෙල් පෝලිමේ ගෑස් පෝලිමේ කෙළෙහිගුණ මතක හිටින්න ඕන පක්කොන්ගේ විතරද?
  15. good-man

    මතකද ඒකාලෙ කිරියෙ භීශනේ . පානදුර සීන් එක

    ඇයි යකෝ තොපිට කොකාකෝලා බෝතලේ වීඩියෝ එක අමතකද මේක වගේම legendary වැලක් තමයි ඒක
  16. good-man

    Shared Hosting තිබෙනවා වාර්ෂිකව රු 3000 සිට!

    තොගේ මොළේ පුකේ ද? යකෝ තියෙන්නේ බිස්නස් එකක් කරනවා නම් බිස්නස් ලෙවෙල් එකෙන් බිස්නස් මයින්ඩ් එකෙන් කරපං සල්ලිවලට බිශ්නස්වලට යාළුකම් අඳුනකම් නෑකම් තියාගන්න එපා
  17. good-man

    E-tel බට්න් ෆෝන් හොදයිද?

    බට්න් පොන් හොඳයි ස්මාර්ට් පොන් නම් ජරාව

    No contents