1. gahasitha

    කෙල්ලො හමුදාවට ගියාම

    මරු තැනකින් උඹත් මේ වගේ ප්‍රශ්න අහන්නේ.ආමි නෙමයි ඕනේ තැනක කෙල්ලෙක් ගැන අහල බලපන් මේකෙන්. හැම එකියක්ම ලොක්කන්ට අල්ලනවා කියයි මේකේ ඉන්න ඔස්තාද්ලා . මේකයි මට කියන්න තියන්නේ ආමි නෙමයි මේ රටේ මොකේ වැඩ කළත් රටේ නීතිය හැමෝටම පොදුයි. ගෑණු කෙනා අකමැතෙන් බලහත්කාරකම් කරන්න බෑ . ගිහිල්ල නඩු දැම්මොත් මොන...
  2. gahasitha

    🇺🇸අැමරිකාව කොරෝනා වෙෙරස් cases කෝටියයි.

    ඇමරිකන්කකාරයින්ට කොරෝනා ගානක් නෑ. ඉන්න ටිකේ හොඳට ඉඳිල්ලා න්‍යායෙන් ඉන්නේ බහුතරයක්.
  3. gahasitha

    Lap එකට විදිලි කොටයිද :D

    මෙහෙමයි direct lightning strike එකක් වැදුනොත් ලැප් එක තියා මනුස්සයාවත් ඉතුරු වෙන්නේ නෑ. එළුවන්ට හරකුන්ට වදින්නේ පොළොව හරහා යන indirect lightning strikes සිංහලෙන් පියවර අකුණු කියලා කියන්නේ. හුඟක්ම මේ අකුණු වලින් ඔය වගේ සත්තු මැරෙන්න හේතුව කකුල් දුර හින්දා කකුල් අතර voltage එකක් ඇති වෙන එක...
  4. gahasitha

    Lap එකට විදිලි කොටයිද :D

    කිසිම අවුලක් නෑ. surges එන්නේ power line එක දිගේ. power disconnect කරලා earth නොකර තියන device එකකට අකුණකින් හානි වෙන්න තියන ඉඩකඩ බොහොම අඩුයි.
  5. gahasitha

    O/L කාලෙකට පස්සේ ලිව්වම

    1.පුළුවන් 2. නෑ අවුරුද්දට අදාලව result sheet එක එන්නේ. ඕකට වෙනම එකක් එන්නේ . පරණ එක වෙනස් වෙන්නේ නෑ
  6. gahasitha

    Chemistry ඔන්ටර්පොනර්

    ඊබේ සෙලින් වලට වඩා කොස් වලින් හම්බ කරන්න පුළුවන් වගේ දැන්
  7. gahasitha

    අලි

    පිස්සු යක්කු ටිකක්
  8. gahasitha

    📱Phone එකකට ඇයී මෙච්චර

    ලක්ෂෙ නම් වැඩියි කියලා තමයි මටත් හිතෙන්නේ. ඉස්සර ලක්ෂෙට අඩුවෙන් ආපු ෆ්ලැග්ෂිප් ඔක්කොම දැන් ලක්ෂෙට වැඩියි.
  9. gahasitha

    සිංහල evun patta ජරා ජාතියක

    ආයේ ඕක අහන්නත් ප්‍රශ්නයක්ද ? මේ රට එක තැන පල්වෙන්න හේතුව ඕක තමයි. කියනවා නම් පිටු ගණන් ලියන්න පුළුවන් ඔය ගැන. ලිව්වා කියලා වැඩක් නැති නිසා ලියන්නේ නෑ.
  10. gahasitha

    JOB එක Stress. අයින් වෙන්න බැලුවෙ.

    ඒක තමයි මාත් කියන්නේ. කවුරුවත් කියන එකක් නෑ උඹ අයින් වෙන එක හරි කියලා. ඒක ලංකාවේ උන්ගේ මයින්ඩ්සසෙට් එකේ අවුලක්. බහුතරයක් ඉන්නේ ඉගෙනගන්නවා ජොබ් කරනවා කියන මානසිකත්වේ. මම නම් කියන්නේ උඹට උඹව විශ්වාස නම් අයින් වෙයන්. හැබැයි සැලැස්මක් අනුව වැඩකරපං. අයින්වෙන්නං වාලෙ අයින්වෙන්න එපා. එහෙම වෙලා...
  11. gahasitha

    Sri Lanka 5G launch

    මොනවටද 5G මට නම් 4G ත් වැඩියි
  12. gahasitha

    විවාහ වී දරුවන් හැදීම අතත්‍යවශ්‍ය ද ???

    රැවුලයි කැඳයි දෙකම බේරාගැනීමට බැරිය
  13. gahasitha

    විවාහ වී දරුවන් හැදීම අතත්‍යවශ්‍ය ද ???

    මට මේක දැක්කම හිතට එන එකම ප්‍රශේනේ .අහවල් මගුලකටද මූ ඔය ගෑණිව බැන්දේ ?
  14. gahasitha

    උම්බලකඩ කුඩු සමග ජනතාවගේ ලිවර් එක දිය කිරීම

    MSG වලින් සෞඛ්‍යට බලපෑමක් ඇති වන බව මෙතෙක් සොයාගෙන නැත.MSG යනු ජපානයේ සොයා ගනිමකි . ලොව වැඩිම මධ්‍යන්‍ය ආයු කාලයක් ඇති බව සැලකෙන ජපානයේද MSG බහුලව භාවිතා වෙයි.
  15. gahasitha

    Ebay dropshipping class

    ගොං හැත්ත ඒකටත් කෙලින්න වගේ යන්නේ Forex අල කළා වගේ
  16. gahasitha

    Switching from Android to iphone

    සමහරු කියලා තියෙනවා Iphone lag වෙන්නෑ කියලා. හැබැයි දැන් එන Android phone lag වෙන්නෙත් නෑ මොකද RAM එක ඇතිවෙන්න තියනවා Processors ගොඩක් powerful, OS එකත් දැන් ගොඩක් optimized. කොටින්ම කියනවා නම් දැන් iphone android අතර gap එකක් නෑ. Apple නමට තමයි බහුතරයක් ගන්නේ .
  17. gahasitha

    Switching from Android to iphone

    තේරුමක් නැති වැඩක්. ලොකුකම පෙන්නන්න නම් හොඳයි.
  18. gahasitha

    GLITZ PARK වැඩබැරිදාසලා

    Glitz park එකේ බොරු පොෂ් එක විතරයි. මෙලෝ හසරක් නොදන්න උං ඉන්නේ. දන්න එකෙකුට යන්න දෙන්නෑ
  19. gahasitha

    අවුරුදු 15දී වෙනස්ම බිස්නස් එකක් කරලා වාහන 40ක් එකතු කරපු ශාන්

    මේක තමයි සීන් එක. මම පොරව දන්නවා. වාහන ගන්න තරම් වත්කමක් නෑ පොරට. අර කිව්වා ඇක්සියෝ එක ගෙදර වාහනේ.

    No contents