1. MrFrog

    Meka kadden translate kara deepalla

    මගේ නම් English මදි මේ වගේ දේකට. මොකද මම දන්න විදියට translate කලාම ඔය original feeling එක එන්නේ නැහැ. :(
  2. MrFrog

    Don't sleep today.Not good for body!

    Auckland
  3. MrFrog

    Don't sleep today.Not good for body!

    :-D here it is nearly 11 am now. E kiyanne maath goda. (y)
  4. MrFrog

    Don't sleep today.Not good for body!

    හිටගෙනම ඉන්න ඕනද? නැත්නම් වාඩි වුනාට කමක් නැද්ද? වාඩි වෙලා ඉන්නේ පුකෙන් හින්ද ඔය ශක්තිය ඔලුවෙන් ඇවිත් පුකෙන් එලියට ගිහින් අවුලක් වෙයිද? night shift සිකුරුටි ජොබ් එකක්වත් කරා නම් ජොබ් එක කරන ගමන්ම ඕක ගොඩ දාගන්න තිබ්බ.
  5. MrFrog

    අල්ලපු ගෙදර අලුත් ආන්ටි

    තාම ඇන්ටි දොර ගාවද?
  6. MrFrog

    ඉස්සර ට්‍රිප් ගියාම

    patta thread eka. :love: free welaawaka math dannam experience.
  7. MrFrog

    ළමා කතා පොතකට චිත්‍ර ටිකක් ඇඳ ගන්න ඕන.

    thanks machan. I already called one guy. anyway I'll keep this one noted in case.
  8. MrFrog

    ළමා කතා පොතකට චිත්‍ර ටිකක් ඇඳ ගන්න ඕන.

    එකෙක්ව contact කළා මචන්ලා. බලමු වැඩේ ලස්සනට එයිද කියල. Thanks for the support and Bumps..
  9. MrFrog

    ළමා කතා පොතකට චිත්‍ර ටිකක් ඇඳ ගන්න ඕන.

    නන්දරේ නෙවෙයි බන් අන්දරේ :-D
  10. MrFrog

    ළමා කතා පොතකට චිත්‍ර ටිකක් ඇඳ ගන්න ඕන.

    මචන්ලා, ළමා කතා පොතකට චිත්‍ර ටිකක් ඇඳ ගන්න ඕන. චිත්‍ර පහක් හයක් වගේ. කතාව ඇවිල්ල අන්දරේගේ කතාවක්. (original අන්දරේ හොඳේ :-D ). ඒ වගේ පොත් වලට චිත්‍ර අඳින අය ඉන්නවනම් හරි එහෙම contact එකක් තියේනම් හරි පොඩ්ඩක් කියපල්ල. PM එකක් දැම්මත් කමක් නැහැ. (y)
  11. MrFrog

    Ado why bn

    Yes machan. I feel kind of satisfied with how I lived (and how I'm living now..) don't think too much. Anyway Buddhism played a big role in making my mind peaceful.
  12. MrFrog

    අපි මැරුණට පස්සේ මොකද වෙන්නේ?

    Insurance ekak thiyena eka watinawa monawa unath.

    No contents