Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Hot Link Movies - ෆිල්ම්ස් බලන අයට
පුලුවන් නම් මර්ඩර් 2 එකේ හොද කොපි එකක් හම්බුනොත් දෙන්න...මම සිංහල සබ් දලා තමයි ෆිල්ම් අප්ලොඩ් කරන්නේ..ඔයා මුලු ෆිල්ම් එකම ඩිරෙක්ට් අප්ලොඩ් කරනවද නැත්නම් hjsplit 200MB ෆයිල් වලට එකෙන් වෙන් කරලද ෆිල්ම් අප්ලොඩ් කරන්නේ?
*maheshi*
Post #50
Jul 24, 2011
Forum:
ElaKiri Talk!
Hot Link Movies - ෆිල්ම්ස් බලන අයට
පුලුවන් නම් කොපි එකේ screen sort එකක් දාන්න...මර්ඩර් 2 එකේ කොපි එක හොදයිද? නැත්නම් කැමරා කොපි එකක්ද? මමත් ෆිල්ම්ස් අප්ලොඩ් කරනවාඑකයි ඔයාද අප්ලොඩ් කරන්නේ කියලා ඇහුවේ..
*maheshi*
Post #46
Jul 24, 2011
Forum:
ElaKiri Talk!
Hot Link Movies - ෆිල්ම්ස් බලන අයට
හුගක් හොද වැඩක් ඔයාමද මේ ෆිල්ම් අප්ලොඩ් කරන්නේ? නැත්නම් වෙන අප්ලොඩ් කරපුවගේ ලින්ක්ද? මමත් සයිට් එක බුක්මාර්ක් දාගත්තා... :):):)
*maheshi*
Post #41
Jul 24, 2011
Forum:
ElaKiri Talk!
Kaspersky Internet Security 2011 - Commercial Key for 1 Year (Jul 2011)
Kaspersky නෙමෙයි පාවිච්චි කරන්නේ...හොද වැඩක් හැබැයි :)
*maheshi*
Post #3
Jul 24, 2011
Forum:
ElaKiri Talk!
මලහත්තිලව්වයි
හදවතින්ම සුභපතනවා ඔන්න... :):):):)
*maheshi*
Post #86
Jul 23, 2011
Forum:
ElaKiri Talk!
Win_7_Customizing
බොහෝම ස්තුතියි...හුගක් මහන්සිවේලා ත්‍රේඩ් එක දලා තියනවා
*maheshi*
Post #34
Jul 23, 2011
Forum:
ElaKiri Talk!
බය~නෑ(FB)
මොනවා උනත් දන්න අදුනන අය විතරක් ඇඩ් කර ගන්නවා නම් මේ කරදර හුගක් අඩුවෙයි...මම දැනුයි මේක ඉන්ස්ටොල් කරලා බැලුවේ..මේක ගුගල් chrome එකෙත් වැඩ කරනවා...එක නිසා ෆයර් ෆොක්ස් එකම ඔන වෙන්නේ නෑ වගේ..... :):):)
*maheshi*
Post #39
Jul 23, 2011
Forum:
ElaKiri Talk!
බය~නෑ(FB)
බොහොමත්ම වැදගත් ලිපියක් තමයි...සමහරු විස්තර බලාගන්න විතරක් ඇඩ් කරගෙන්නවනේ..ඒ වගේ අය බලා ගන්න මේක හොදයි...කොහොමත් වැඩිය යාලුවෝ ඇඩ් කර ගන්නේ නැතුව ඉන්නවා නම් තමයි හොද :)
*maheshi*
Post #36
Jul 23, 2011
Forum:
ElaKiri Talk!
Guys …Do U know about this in Windows XP?
thanks 4 info.............. :) :)
*maheshi*
Post #28
Jul 23, 2011
Forum:
ElaKiri Talk!
Post your Laptop
එහෙමම නෑ ඒ උනාට තියනවා නම් හොදයි :)
*maheshi*
Post #132
Jul 21, 2011
Forum:
ElaKiri Talk!
Post your Laptop
TOSHIBA හොදයි කියලා කියනවනේ...එක නිසා හොදට හොයලා බලලා තමයි ඔක ගත්තේ...හැබැයි ඔක වැඩි පාවිච්චියක් නෑ ...සිලිට් ගෙනියන්න තමයි ගත්තේ...
*maheshi*
Post #129
Jul 21, 2011
Forum:
ElaKiri Talk!
Post your Laptop
Screen සයිස් එක නම් 15'6 තමයි...දැන් මාස 5කට විතර කලින් ගත්තේ ඒ ගත්ත දවසෙම ගත්ත ෆොටෝ ටිකක් තමයි දැම්මේ...
*maheshi*
Post #127
Jul 21, 2011
Forum:
ElaKiri Talk!
Post your Laptop
TOSHIBA Sattelite 655
*maheshi*
Post #125
Jul 21, 2011
Forum:
ElaKiri Talk!
X-Men:First Class with sinhala Subtitles!
මම හිතුවා ඔයා සබ් එක දැම්මේ කියලා..කමක් නෑ ස්තුතියි :):)
*maheshi*
Post #25
Jul 21, 2011
Forum:
ElaKiri Talk!
X-Men:First Class with sinhala Subtitles!
මේ ඔයා කරපු උපසිරැසි ගැන්විමක්ද ඔන්න එහෙත් කමෙන්ට් එකක් කලින්ම දැම්මා..ෆිල්ම් එක අරන් සබ් එක දලා බලලත් ඉවරයි...පොඩි පොඩි අඩුපාඩු 2ක තුනක් තිබුනා ඒ ඇරෙන්න පලවෙනි නිර්මානේ නිසා හොදටම හොදයි.....දිගටම ෆිල්ම් වලට සබ් දාන්න :)
*maheshi*
Post #22
Jul 21, 2011
Forum:
ElaKiri Talk!
සුභ~මංගලම්~Nu1Dnk
*maheshi*
Post #6
Jul 21, 2011
Forum:
ElaKiri Talk!
ජාතික~කොඩියේ~සිංහයාගෙන්~සුළු~වාර්ගිකයින&
report karannama ona thamai
*maheshi*
Post #80
Jul 20, 2011
Forum:
ElaKiri Talk!
subtitle
උපසිරැසි දාන සොෆ්ට්යාර් එකක් ගැන නම් අහලා නෑ...මම නම් දාන්නේ නොට්පැඩ් එකෙන් ටයිප් කරලා තමයි
*maheshi*
Post #13
Jul 20, 2011
Forum:
ElaKiri Talk!
මගේ උපසිරසි - My subtitle
මමත් මගාරගේ ත්‍රේඩ් එක බලලා තමයි සබ් දාන්න පටන් ගත්තේ...දැනට ෆිල්ම් 9කටම සබ් දැම්මේ මිගාරගේ ත්‍රේඩ් එකෙන් ඉගෙන ගෙන තමයි ඉතින් :):)
*maheshi*
Post #27
Jul 20, 2011
Forum:
ElaKiri Talk!
වද වෙන්න එපා
hugakma watina deyak thamai thanks 4 sharing
*maheshi*
Post #30
Jul 20, 2011
Forum:
Tips & Tricks
1
2
3
…
Go to page
Go
10
Next
1 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom