ඇත්තම ක්වවොත් නම් මම නම් ඔය නායකත්ව වැඩේ ගැන වැඩි පැහැදිමක් නෑ....කැම්පස් යන ලමයෙකුට සති 3ක් නෙවාසිකව නැවතිලා දෙන නායකත්ව පුහුණුව මොකක්ද කියන එකනම් ලොකු ගැටලුවක්...හැබැයි ඔන කෙනෙක්ට තිරණ ගැනිමේ අයිතියක් තියෙන්න ඔන.ඒ නිසා යන නොයෙන එක තමන් තිරණය කරන්න ඔන...නිකමට හරි මට ඔය වගේ එකක් අවා නම් මම නම්...